දුෂකයා_මාට්ටු

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
මෙතන කොමෙන්ට් දාන උන් තමයි හරක් ටික

එකෙක් අහනවා අර කොල්ලා සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ? උට කිසි ප්‍රශ්නයක් නැහැ ඌ නිවැරිදි කාරයෙක් වෙලා ඉවරයි . එක නිසා උට සමාජෙට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අනෙක රූපවාහිනියේ උගේ මුහුණ පෙන්නුවේ නැහැ. අඩුම තරමේ කොල්ලගේ අම්මගේ මුනවත් පෙන්නුවේ නැහැ. අනෙක ඒ කොල්ලා බබෙක් නොවෙයි. ඌ ගන්ජගහල ගමේ නොසන්ඩාල වැඩ කරපු එකේ. එක නිසා ඌව සැක කිරීම සාධාරණයි.

සමහරු කියනවා කොල්ලව අත්අඩංගුවට ගත්ත එක වැරදිලු. ඕන ක්‍රිමිනල් කේස් එකකදී සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒවගේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එකට විරුද්දව කොල්ලට නඩු පවරන්නවත් බැහැ.

ඒවගේම අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමත් ශ්‍රී ලංකා නීතියට විරුද්ධයි. එත් ඉතින් ඕන එකෙක් බලනවා. එකෙන් නිතිය අසාධාරණයි , වැරදියි කියල අපිට කියන්න බැහැ.

මාධ්‍ය ආයතනවල ජොබ් එක උන් කළා. එක උන්ගේ ඩියුටිය. හැබයි හිරු එකනම් සදාචාරසම්පන්න කියන රීතිය උල්ලංගනය කළා.

මුණ නෙවෙ සැක කරයෙක්ගෙ පුක පෙන්නන එකත් වැරදියි, එහෙම පබ්ලිශ් කරන්න බෑ
 
ncdisa

Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    well said
     
    Freeway90

    Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    ඔය නිව්ස් මීඩියා එකට දෙන්නේ පොලිසියෙන්.නැත්නම් උන් කොහොමද දන්නේ සැකකාරයෙක්ව පොලිස් ජීප් එකට දාගන්න දවසයි වෙලාවයි.

    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    ganja gahuwa kiyala uu rapist kenek wenne naha ney ban ... oya wage harak weda karna ape policeye pakayoi , media karayoi nisa uu dan samajeyta waira karnawa athi .

    PS : uba mey neethi weerodi dewal katha karanwa , uba dananwada lankawe xxx balannath thahanam , ube pc eke wela ehema nathiwa athi ney waradilawth :P ? wela tiynewam ubath ethin potential rapist kenek thamai :P

    Attha bn.. e kollage jeevithe wagema anagathet iwarai.. Policeye kalakanninta waradda kala eka hoyaganna bari unama un hadanne sakakarayekwa kohomahari weradikaraya kiyala oppu karala pennala unge nambuwa beraganna. kalakanni ballo ..

    ganja gahana eka waradiyi thamai.. eth ganja gahuwa kiyala u dushakayek wenna be.. ganja gahana ekata apit wiruddai..eth ganja gahana hama ekama dushakayo nemei ne bn.

    lankawe inna kollongen 90%k withara xxx film balanawa. godak unge pc wala 4n wala thiyenawa. e wagema online balana unut innawa. ehemanam hama ekama apacharawalata sakakaranna onane bn. uba nikan bodhisathwayek wage kiyanne, kawadawatma uba xxx movie 1k,aduma washayen clip ekakwath balala nadda?
    Lankawe ganja gahana wela balana 1ma kollada e ? na..
    uge jivithe winasakale policeye ballo.. uwa aparadakarayek kale policeye balloi media wala kalakanni awajathakayoi. U kawadahari aparadakarayek unot wagakiyannat ona oya kalakanni ballo tikama thamai.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දැන් බලපං අර කොල්ලා පාරෙ බැහැලා යන්නෙ කොහොමද කියලා.. ලංකාවේ අවජාතක මීඩියා පක්කු නිසා.. හැම එකාම ඌට නිකන් චෝදනා කලා.. දූෂකයෙක් කලා.. අනික සයිබර් එකේ සමහර පකයලා කොමෙන්ට් කරන්නෙ මේ කපේක වැලක් තියා ගෑනියෙක් දිහාවත් නොබලපු ගානට..

    වැඩක් නෑ බන් කතා කරලා.. පොලිසියේ වේසිගෙ පුතාල ඕවා දැනගන්න ඕන.. පොලිසියට විරුද්දව නඩු දාන්න ඕන බන්...
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අනිවා මගේ මතය එක තමයි. ගංජා කාරයෙක් ගේ මනස සාමාන්‍ය මිහිහෙක්ගේ මනසට .වඩා වෙනස් ගංජා ගහන්න පුරුදු උනාම, එක නිසා ලේසියෙන්ම ඕනෙම වැරද්දක් කරන්න තියෙන ඉඩ කඩ වැඩි. එක නිසා මගේ මතය මම කිව්වේ. උබ වෙනස් මතයක් දරන්න පුළුවන්.නැත්තන් ඒ පැත්තේ ඉන්න හැම ඉස්කෝලේ යන එකෙක්ම අල්ලන් යන්න එපැයි , මු ගංජා ගහපු නිසා සැක කාරයෙක් විදිහට අරන් ගියේ ඒකයි . මේකෙන් අනිත් එවන් පාඩමක් ඉගෙන ගත්තොත් හොදයි.

    ganja gauwa kiyala u rapist kenek nevi ne
    anika u ganja gauva kiyala kauda kiyanne? uba dakkada?
    okath media pachayak venna ati
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    අහල පහල අපරාධයක් උනොත් අනිවා වත්ත වටේම උන්ට හිරේ යන්න වෙනවා.. අන්තිමට උගේ වෙන වැරදි හොයලා සමාජය ඉස්සරහ චරිතෙ ඝාතනය කරලා ඌව නිර්දෝෂී කරනවා ඒ වැරැද්දෙන්.. ඒත් උගේ වෙන මොනා හරි සුළු වැරදි තියෙනවා නම් සමාජයෙ ඉස්සරහ ඌ ඒ දේවල් වලට වැරදිකාරයෙක් වෙනවා.. අම්මගෙ රෙද්දෙ නීති..

    dan ubalata terenavane manava himikan vala thiyena vatina kama
    yuda aparadath mevagema venna ati itin ,lankave military ,police ,government
    visvasa karanna ba :lol:
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    ඔකේන් මේකෙන් උනේ මගේ ලැපේ තිබුන වැල ටික ඩිලිට් කරන්න උන එක තමා - අයියෝ ඩේටා
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,149
    12,136
    113
    Ohio, USA
    1.මුලින්ම කිව්වෙ ළමයගේ නියම තාත්තා වෙන කෙනෙක් කියලා ඒකට ගෙදර නිතර නිතර ප්‍රශ්ණ අතිවෙලා තියෙනවා කියලා ඒකෙන් ගෑණි වෙන මිනිහෙක් එක්ක සම්භන්ධ කරලා ළමයගේ අම්මව ජනමාධ්‍යවෙන් චාටර් කලා..

    2.ඊට පස්සේ ළමයගේ තාත්තා මීටපෙර ළමා අපචාරයක් කරලා හසුවෙලා තියෙන කෙනෙක් කියලා එයාවත් ජනමාධ්‍යවෙන් චාටර් කලා..

    3.පස්සේ එදා ගෙදර හිටිය පිරිමියා සීයා නිසා සීව සැකයි කියලා සීයව ජනමාධ්‍යවෙන් චාටර් කලා..

    4.පස්සේ ගෙවල් ගාව කොල්ලෙක් සැක කරලා අල්ලගෙන අවිල්ලා උගේ පීසී එකෙ වැල් තියෙනවා කියලා ඌව සකයි කියල ඌව ජනමාධ්‍යවෙන් චාටර් කලා...

    :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    anemanda ban...media :dull:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    reputation_neg.gif
    09-23-2015 11:15 AM hukahan

    කාටද මන්ද රිදුනේ. හිරු එකේ වැඩ කරන එකෙක්ටද සිංහලබෞද්ධ(තනි වචනයකි) එකෙක්ටද?
    anyway: අම්ම ගෙනත් දීපන්. (i swear to science, i hate myself for saying that. stealing a catchphrase from වලතර god is lame.)
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    උත් හොද චරිතයක් තියෙන එකෙක් නෙමෙයිනේ බන්. ගංජා කාරයෙක් නේ. ඔහොම උන එක හොදයි. වැදගත් විදිහට සමාජේ ජිවත් වෙනවනං ඔහොම සැක කරන්නේ නැහැ. සමාජ විරෝදී වැඩ කරනවානං නිකන්ම සැක කාරයෙක් වෙන්න පුළුවන්. උබලත් ඉතින් කුඩු,ගංජා ගහන් නැතුව වැදගත් විදිහට ඉන්න බලපන්.

    උගෙයි උබෙයි තියන් වෙන්ස මොකද්ද ගන්ජා ගහන්නෙ නැති එකද ? නිකම් ගොන් ටික්ස් දෙන්න එපා බන්.
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    එතකොට ගංජා ගහන , අරක්කු බොන , වැල බලන ඔක්කොම සමාජ විරෝධී ?

    යකෝ අපේ ඔෆිස් වල භාගයක් එහෙනං සමාජ විරෝධීන් :rofl:

    උඹලගේ මහලොකු සුචරිතේ රෝල් කරලා ගහගනිං පුකේ

    Well said machan :lol: :yes:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    මෙතන කොමෙන්ට් දාන උන් තමයි හරක් ටික

    එකෙක් අහනවා අර කොල්ලා සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද කියලා ? උට කිසි ප්‍රශ්නයක් නැහැ ඌ නිවැරිදි කාරයෙක් වෙලා ඉවරයි . එක නිසා උට සමාජෙට මුහුණ දෙන්න බැරි කමක් නැහැ. අනෙක රූපවාහිනියේ උගේ මුහුණ පෙන්නුවේ නැහැ. අඩුම තරමේ කොල්ලගේ අම්මගේ මුනවත් පෙන්නුවේ නැහැ. අනෙක ඒ කොල්ලා බබෙක් නොවෙයි. ඌ ගන්ජගහල ගමේ නොසන්ඩාල වැඩ කරපු එකේ. එක නිසා ඌව සැක කිරීම සාධාරණයි.

    සමහරු කියනවා කොල්ලව අත්අඩංගුවට ගත්ත එක වැරදිලු. ඕන ක්‍රිමිනල් කේස් එකකදී සැකපිට අත්අඩංගුවට ගන්න පුළුවන් . ඒවගේම ශ්‍රී ලංකාවේ නීතියට අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න පුළුවන්. එකට විරුද්දව කොල්ලට නඩු පවරන්නවත් බැහැ.

    ඒවගේම අසභ්‍ය දර්ශන ළඟ තබා ගැනීමත් ශ්‍රී ලංකා නීතියට විරුද්ධයි. එත් ඉතින් ඕන එකෙක් බලනවා. එකෙන් නිතිය අසාධාරණයි , වැරදියි කියල අපිට කියන්න බැහැ.

    මාධ්‍ය ආයතනවල ජොබ් එක උන් කළා. එක උන්ගේ ඩියුටිය. හැබයි හිරු එකනම් සදාචාරසම්පන්න කියන රීතිය උල්ලංගනය කළා.

    Uba wage dawasa gaane linde wetena ekek newe bn e kolla. Uta kiyalath aaathma garuthwayak kiyala ekak tyanawa.

    ah amataka una. Netherlands inna eunta ehema ekak netuwa ati :lol: