දුෂ්කරම ගම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    9,033
    10,203
    113
    2004 වගේ ඉස්සෙල්ල කාලේ ගොඩක් දුෂ්කර ගම්වලට ගිහින් තියනව. නම් මතක නැ. දැන් ඒ පති දියුණුවෙලා ඇති මම හිතන්නේ. මම මිමුරෙත් ගිහින් තියනව 1999.. ඒ ගමනත් පට්ට ගේමක් දීල යන්න තිබ්බේ ඒ දවස් වල. බඩු ගන්න ආපු තවලමත් එක්ක ගියේ ගමට. ඒ කාලේ දැන් වගේ පිටින් මිනිස්සු යන්නේ නැ නිතරම. එන්නේ මාස දෙක තුනකට පාරක් කිව්වා.
    nakiyek ne.
    ගාල්ල උඩුගම අවුරුදු 15 කට කලින් ගියේ
    dan patta diyunui. ape ammalage gama
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ගාල්ල උඩුගම අවුරුදු 15 කට කලින් ගියේ
    උඩුගම පැත්ත පට්ට ලස්සනයි ඉස්සර. දැන් නම් කොහොමද දන්නේ. නැ. ගාල්ලේ ඉස්කෝලවල එනවා ඔය පැත්තේ කොල්ලෝ හෙනට. උන් එක්ක යනවා හිටපුගමන් ඔය සයිඩ් වල. පට්ට.
    nakiyek ne.

    dan patta diyunui. ape ammalage gama
    එළකිරි එකේම අවරුදු 16ක්. නාකි නැද්ද බන්.
     
    • Like
    Reactions: NRTG