nakiyek ne.2004 වගේ ඉස්සෙල්ල කාලේ ගොඩක් දුෂ්කර ගම්වලට ගිහින් තියනව. නම් මතක නැ. දැන් ඒ පති දියුණුවෙලා ඇති මම හිතන්නේ. මම මිමුරෙත් ගිහින් තියනව 1999.. ඒ ගමනත් පට්ට ගේමක් දීල යන්න තිබ්බේ ඒ දවස් වල. බඩු ගන්න ආපු තවලමත් එක්ක ගියේ ගමට. ඒ කාලේ දැන් වගේ පිටින් මිනිස්සු යන්නේ නැ නිතරම. එන්නේ මාස දෙක තුනකට පාරක් කිව්වා.
dan patta diyunui. ape ammalage gamaගාල්ල උඩුගම අවුරුදු 15 කට කලින් ගියේ
