දුෂ්කර පාසලක් කියන්න

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගුරුවරුන්ගෙනුත් සමහරක් හොරු.... බලාගන්න සම්තියක් වගේ එකක්වත් නැත්තම් කම්පියුටර් දීල වැඩක් නෑ. ඕව මේන්ටේන් වෙන්නෙත්නෑ.
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,642
    3,521
    113
    මට ඕනේ computer and පොත් ටිකක් බෙදලා දෙන්න පට්ට දුෂ්කර පාසලකට, කොහොමද හොයාගන්නේ?
    පුස්පස්හේන ප්‍රාථමික විද්‍යාලය - දෙහිඕවිට. විදුහල්පතිතුමාගේ නම්බර් 1ක ඕනි නම් කියපන්.
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මට ඕනේ computer and පොත් ටිකක් බෙදලා දෙන්න පට්ට දුෂ්කර පාසලකට, කොහොමද හොයාගන්නේ?
    මුලතිව් සිංහල ගම්මාන වල ඉස්කෝල තියනවා ඕනෙනම් සෙට් කරන්නම්
     
    • Like
    Reactions: Kalegana