දුෂ්යන්ත් වීරමන්+රසිකාවියක්+පොලීසියේ පි&

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    යහපාලනය ට පසු සමාජයේ ඇති වී තියෙන පිරිහීම මනාව පිළිබිඹු කරන අවස්ථාවක්

    ඔව් ඕයි මේකද යහපාලනෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මම නම් හිතන්නෙ නෑ බන් ගොඩක් උන් කෙල්ලව අරන් යයි කියල.. එක හෙතුවක් කෙල්ල එච්චර ලස්සන නෑ... අනික බන් තමාගෙ කාර් එකේ දොර අරිද්දි කෙල්ලෙක් හිටියම මොලේ තියන එකෙක් කල්පනා කරල බලනව මේ මොකක් හරි මරාලයක් තමයි කියල..

    පිස්සුද බන්...මේකේ ඉන්න එකෙක් ට එහෙම හම්බුනොත් ඕකි ගෙදර යන්නේ බඩ වෙලා...:lol::lol::rofl: එත් මොලයක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තමා...:oo:

    අඩුම තරමේ පාරක යද්දීවත් ගෑනියෙක් අත දැම්මොත් නවත්තන්න නරකයි..:no: ඕක තමා ගොඩක් ගේම් දෙන්න පාවිච්චි කරන ලොකුම උපක්‍රමය..රෑක නම් කොහොමත් නරකයි...අනිවා මරාලයක් තමයි...:dull:

    මම දන්නා ගෙවල් ළඟ ත්‍රී වීල් එකක් පැදපු කොල්ලෙක් ව අරන් ගිහින් ගහල ගහල හෙන සීන් එකක් ගිහින් තිබ්බ...එකත් ඔය වගේ ගෑනියෙක් තමයි මූව අරන් ගිහින් තිබ්බේ :baffled:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඇති පොලිසියට ගෙනිච්ච, වෙන එකෙක් නං හා නංගි යන් කියල එක්කන් යයි.

    බොට පිස්සුද ඕක එහෙම එකෙක් නෙවෙයි.....:lol::lol::lol::rofl::rofl::rofl:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    එක තමයි බන්.. මූට නම් කෙල්ලො ඔන තරම ඇති...

    :baffled::baffled: මුගේ ලොකු එහෙම පෙනුමකුත් නැහැ නේ බන්..අපිට වඩා නම් හොදයි..:rofl::baffled: එත් කෙල්ලෝ මෙහෙම මුන්ගේ පස්සේ ගිහින් වාහනේ අස්සේ රිංගන්න තරම් මෝලක් තියෙනවා කියන්නේ...බුදු සරණයි... :lol:

    ඔව් හැබැයි ප්‍රසිද්ද නැති එකෙක්ගේ වාහනේට කෙල්ලෝ නගින්නේ නෑ නෙ. මු හැබැයි එහෙම චාටර් වැඩ කරන කෙනෙක් කියන්න බෑ, අර එකටම හිටපු හෂිනි ගෝනගලත් පිට ගිය එකේ මේ අහක යන පොඩි කෙල්ලො අමාරුවේ දාන එකක් නෑ. පොලිසි ගිය එක හොඳයි නැත්තන් පස්සේ ඕකේ නිවුස් එකට තටු හම්බෙනව උඹ කිව වගේ. මු එච්චර මෝඩයෙක් නෙවේ නෙ.

    හැබැයි අලුතෙන් ආපු වේලි වේලි ඉන්න සුපර් ස්ටාර් කෙනෙක් වගේ නං කෙල්ලව උස්සගෙන යන්න තිබ්බ.

    :P:P හෂිනි නම් සුන්දරයි..අපරාදේ...මේ කෙල්ලගේ එහෙම ලුක් එකක් නැහැනේ බන්...ඒ වගේ තියෙද්දී ඔහොම ඇගට එන උන් අරන් චා වෙන්න මොකෙක්වත් මෝඩ නැහැ..අලුත් සුපර් ස්ටාර් එකෙක් වත් ඔහොම අහු වෙයි කියල හිතන්න බැහැ...ඔහොම ගෑනියෙක් හිටියොත් වාහනේ ඇතුලේ අනිවා ටිකක් බලනවා මොකෝ මේ සීන් එක කියල...:dull:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :shocked::lol::lol: අම්මපා කියහන්? :baffled::rofl: මෙකිවයි , එකීවයි දුන්නොත් උඹ මේකිව එපා කියයි :lol:

    Stephanie-Siriwardhana31.jpg

    mekita wada nan ara kella lassani ban.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්...මේකේ ඉන්න එකෙක් ට එහෙම හම්බුනොත් ඕකි ගෙදර යන්නේ බඩ වෙලා...:lol::lol::rofl: එත් මොලයක් තියෙන එකෙක් නම් කල්පනා කරනවා තමා...:oo:

    අඩුම තරමේ පාරක යද්දීවත් ගෑනියෙක් අත දැම්මොත් නවත්තන්න නරකයි..:no: ඕක තමා ගොඩක් ගේම් දෙන්න පාවිච්චි කරන ලොකුම උපක්‍රමය..රෑක නම් කොහොමත් නරකයි...අනිවා මරාලයක් තමයි...:dull:

    මම දන්නා ගෙවල් ළඟ ත්‍රී වීල් එකක් පැදපු කොල්ලෙක් ව අරන් ගිහින් ගහල ගහල හෙන සීන් එකක් ගිහින් තිබ්බ...එකත් ඔය වගේ ගෑනියෙක් තමයි මූව අරන් ගිහින් තිබ්බේ :baffled:

    තමන්ගෙ වාහනේ දොර ඇරල බැලනකොට නොදන්න කෙල්ලෙක් එක ඇතුලෙ ඉන්නව... එහෙම උනාම ශොක් වෙනවනෙ බන්.. එත්කොට keල්ලට උකන එකට වාඩා මතක් වෙන්නෙ මොකක් haරි කෙලියක් වෙන්නද යන්නෙ කියල...

    හැබැයි ඉතින් අපිට උපකල්පනය කරන්න අමාරුයි ඔය වගේ අවස්තාවක හරියටම මොනා වෙයිද කියල.. පරීක්ශනයක් කරල බලන්න වෙයි...:baffled:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ :rolleyes::rolleyes::P

    yako Stefani. miss Sri lanka :D danne na wage kathawa :D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕව මුන්ගෙ ගැටබන්... මේ දවස්වල හැමෝම කතාකරන්නෙ බඩු මිළ වැට් පාද යාත්‍රා වාහන මිළ සාලාවට වන්දි මොරගහකන්ද ඕව නේ ඉතින් මුන් ගැන කවුරුවත් කතාකරන්නෙ නැහැ නේ ඔය මාධ්‍යවල අවදානය යොමුකරගන්න ගොසිප් සයිට් වලට මාතෘකා දෙන්න මුන්ම කරපු වැඩක් වෙන්න ඇති පොටෝස් ටික ගහගත්තට පස්සෙ සමහරවිට ගෙදරටම ගිහින් දාල පොරොන්දු වෙච්ච ගානත් ගෙවන්න ඇති
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    mekita wada nan ara kella lassani ban.

    :P:P උබට මේ දෙකෙන් ගහන්න එකක් සෙට් වුනොත් කාවද තෝර ගන්නේ? දුෂ්යන්ත් කාරයත් එහෙම හිතන්න ඇති...අතේ තියන එක ගහගෙන පාඩුවේ ඉන්නේ නැතුව මේ හාල් කෑල්ලක් ඇදල නිකන් හම්බෙන උත්තත් නැති කරගන්න වෙන්නේ කියල...:baffled::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :baffled::baffled: මුගේ ලොකු එහෙම පෙනුමකුත් නැහැ නේ බන්..අපිට වඩා නම් හොදයි..:rofl::baffled: එත් කෙල්ලෝ මෙහෙම මුන්ගේ පස්සේ ගිහින් වාහනේ අස්සේ රිංගන්න තරම් මෝලක් තියෙනවා කියන්නේ...බුදු සරණයි... :lol:

    පෙනුමක් නිසා නෙමෙයි බන් , ජනප්‍රියත්වය නිසා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    yako Stefani. miss Sri lanka :D danne na wage kathawa :D

    ඒ කෙල්ල මිස් සිරි ලංකා කෙනෙක් ද බන්? ඒ තරම් නම් දන්නේ නැහැ..සිරාවට. මෙකී බ්‍රාවෝ එක්ක අර වල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න ගිහින් තිබ්බ නේද? උන් ටික පෝලිමක් දාන්න ඇති දින්නට පස්සේ ඕකිට ෂුවර්...:P:rofl::rofl::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ කෙල්ල මිස් සිරි ලංකා කෙනෙක් ද බන්? ඒ තරම් නම් දන්නේ නැහැ..සිරාවට. මෙකී බ්‍රාවෝ එක්ක අර වල්ඩ් කප් එකේ ෆයිනල් බලන්න ගිහින් තිබ්බ නේද? උන් ටික පෝලිමක් දාන්න ඇති දින්නට පස්සේ ඕකිට ෂුවර්...:P:rofl::rofl::lol:

    :lol::lol::P ow ow Miss Sri Lanka thama. ehema badu kiyala hithuwada ban. ane thopila :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    පෙනුමක් නිසා නෙමෙයි බන් , ජනප්‍රියත්වය නිසා...

    මූ ජනප්‍රියද? මූට වඩා ලුක් එක තියෙන ජනප්‍රිය උන් කොච්චර ඉන්නවද බන් එහෙම බැලුවොත්...

    එක්කෝ මේක මුන්ගේ ප්ලෑන් එකක්..මුගේ ඉල්ලුම වැඩි කරගන්න..මූට කෙල්ලොන්ගෙන් පට්ට ඩිමාන්ඩ් එකක් තියෙනවා කියල බොරුවට ලෝකෙට පෙන්නලා මාකට් වැඩි කරගන්න...

    දැන් මෙහෙමනේ...චිත්‍රපටියකට උනත් ගන්නේ කෙල්ලෝ කැමති කොල්ලෙක් ව නේ..එතකොට නේ බලන්නේ කෙල්ලෝ උනත්...මූ මේ වගේ මෙහෙම මූට කෙල්ලෝ පට්ට කැමති කියල පෙන්නුවම ලංකාවේ ඩිරෙක්ටර ල මූව ගන්න බලනවනේ...

    අනිවා මේක ප්ලෑන් එකක්...මූ නළුවෙක් නේද? :baffled::baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මූ ජනප්‍රියද? මූට වඩා ලුක් එක තියෙන ජනප්‍රිය උන් කොච්චර ඉන්නවද බන් එහෙම බැලුවොත්...

    එක්කෝ මේක මුන්ගේ ප්ලෑන් එකක්..මුගේ ඉල්ලුම වැඩි කරගන්න..මූට කෙල්ලොන්ගෙන් පට්ට ඩිමාන්ඩ් එකක් තියෙනවා කියල බොරුවට ලෝකෙට පෙන්නලා මාකට් වැඩි කරගන්න...

    දැන් මෙහෙමනේ...චිත්‍රපටියකට උනත් ගන්නේ කෙල්ලෝ කැමති කොල්ලෙක් ව නේ..එතකොට නේ බලන්නේ කෙල්ලෝ උනත්...මූ මේ වගේ මෙහෙම මූට කෙල්ලෝ පට්ට කැමති කියල පෙන්නුවම ලංකාවේ ඩිරෙක්ටර ල මූව ගන්න බලනවනේ...

    අනිවා මේක ප්ලෑන් එකක්...මූ නළුවෙක් නේද? :baffled::baffled:

    මූ සින්ඩු කියන, ඩාන්ස් කරන එකෙක් බන්...:baffled:

    ඔව් උබ කියන එක වෙන්න පුලුවන්.., අනික කෙල්ලො උනත් ඔහොම නලුවො, ගායකයො පස්සෙ එන්නෙ උන්ට පට්ට ජනප්‍රියත්වයක් තියනව නම් නෙ.. ඒත් මූට එච්චර ජනප්‍රියත්වයක් නෑනෙ..
     
    blue_in_rio

    Well-known member
  • mekita wada nan ara kella lassani ban.

    මුන්ගේ හිතේ, මිස් ශ්‍රී ලංකා වෙලා, මිස් යුනිවර්ස් ගියාම පට්ට කෑල්ල කියලා.මට නම් ඔකිගේ මූණ පට්ට චාටර්.නාකි ගෑනියෙක්ගේ වගේ.ඇත්තටම කොලවරියෝ, කසුනෝ, උබලට මේකි ලස්සනද බන් ? :baffled::baffled: අනේ මන්දා ඉතිං, එක එකාගේ කැමැත්තනේ.මිස් ශ්‍රී ලංකා උනෙත් ලංකාවේ වෙන ලස්සන කෙල්ලෝ නැතුව වෙන්න ඇතිනේ.නැතුව ලස්සන එවුන් මේවට නො එන නිසා නෙමෙයිනේ. :rolleyes::rolleyes: