දුෂ්යන්ත් වීරමන්+රසිකාවියක්+පොලීසියේ පි&

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඕකට පොලෝසි යන්නත් දෙයක් ද. කෙලින්ම කෙල්ලගේ ගෙදරටම අරලුවනම් ඉවරයි. අනෙක ඔය ෆොටෝ දාන එකත් වැරදියි.

පව් තවම පොඩි ළමයි ඇඟ පත වැඩුනට
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    පස්සේ ඇවිත් දුෂ්යන්ත් අයිය මාව බලෙන් එක්කන් ගිහින් අරෙහෙම කරා කියල පැමිණිල්ලක් දැම්මම හබක් නෙ. මේක කෝකටත් හොඳයි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    පස්සේ ඇවිත් දුෂ්යන්ත් අයිය මාව බලෙන් එක්කන් ගිහින් අරෙහෙම කරා කියල පැමිණිල්ලක් දැම්මම හබක් නෙ. මේක කෝකටත් හොඳයි.

    ඔව් ඔව් එකත් ඇත්ත තමා . අර කමල් අද්දරආරච්චි ට උනා වගේ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    දැන් එතකොට දුෂ්යන්ත් වීරමන් කාර් එක ලොක් කරන්නේ නැතුවද වැඩසටහන කරන්න ගිහින් තියෙන්නේ...

    කෙල්ල ඒකට නැගලා හිටියමයි කියමුකෝ... එතනම ඇදල එලියට දාලා ගියා නම් ඉවරනේ.. මොකටද පොලිසි ගියේ...

    කවුද එතකොට ඔය ෆොටෝ ගහල තියෙන්නේ ලස්සනට කෙල්ලයි දුෂ්යන්ත් කාරයයි පොලිසියයි ඔක්කොම පේන්න...

    මට නම් හිතෙන්නේ මේක ප්ලෑන් කරලා ඌම කරගත්ත එකක්... පබ්ලිසිටියට

    කාටවත් අවුලක් නෑනේ බන්.. කෙල්ලටත් සල්ලි දෙන්න ඇති...

    මේ ලංකාවනේ දැන් ඕක ගින්නක් වගේ නැගලා යයි...

    කට්ටියක් කියයි "අනේ බලන්න මේ කෙල්ල කිසිම සදාචාරයක් නෑ"

    තව කට්ටියක් "ඒක ඒකිගේ කැමැත්තනේ රසිකාවියෝ කියන්නේ ඔහොම තමා"

    තව කට්ටියක් "දුෂ්යන්ත් වීරමන් නම් මාර පොරක් බන්... ජෙනුයින් මනුස්සයෙක්"

    තව කට්ටියක් "ඕක හෙන වලා වෙන්න ඇති කෙල්ල එක්ක සෙට් වෙලා දැන් කෙල්ල අතහැර ගන්න බැරි වුනාම ගේමක් දෙන්න ඇති"

    අනේ අපේ ලංකාව.....
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    යහපාලනය ට පසු සමාජයේ ඇති වී තියෙන පිරිහීම මනාව පිළිබිඹු කරන අවස්ථාවක්
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    Youngsters hero worship certain artists and this is not a strange phenomenon. Weren't there such incidents in this world ., Elvis, Beatles miceal Jackson .in India
    Sharuk rajini kanth .. Just leave the girl alone. These are passing phases
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,475
    1,435
    113
    දැන් එතකොට දුෂ්යන්ත් වීරමන් කාර් එක ලොක් කරන්නේ නැතුවද වැඩසටහන කරන්න ගිහින් තියෙන්නේ...

    කෙල්ල ඒකට නැගලා හිටියමයි කියමුකෝ... එතනම ඇදල එලියට දාලා ගියා නම් ඉවරනේ.. මොකටද පොලිසි ගියේ...

    කවුද එතකොට ඔය ෆොටෝ ගහල තියෙන්නේ ලස්සනට කෙල්ලයි දුෂ්යන්ත් කාරයයි පොලිසියයි ඔක්කොම පේන්න...

    මට නම් හිතෙන්නේ මේක ප්ලෑන් කරලා ඌම කරගත්ත එකක්... පබ්ලිසිටියට

    කාටවත් අවුලක් නෑනේ බන්.. කෙල්ලටත් සල්ලි දෙන්න ඇති...

    මේ ලංකාවනේ දැන් ඕක ගින්නක් වගේ නැගලා යයි...

    කට්ටියක් කියයි "අනේ බලන්න මේ කෙල්ල කිසිම සදාචාරයක් නෑ"

    තව කට්ටියක් "ඒක ඒකිගේ කැමැත්තනේ රසිකාවියෝ කියන්නේ ඔහොම තමා"

    තව කට්ටියක් "දුෂ්යන්ත් වීරමන් නම් මාර පොරක් බන්... ජෙනුයින් මනුස්සයෙක්"

    තව කට්ටියක් "ඕක හෙන වලා වෙන්න ඇති කෙල්ල එක්ක සෙට් වෙලා දැන් කෙල්ල අතහැර ගන්න බැරි වුනාම ගේමක් දෙන්න ඇති"

    අනේ අපේ ලංකාව.....
    Possible.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ලොල් ...සිරාවට... නැතිවී යන ජනප්‍රියත්වය ලබාගන්න කරපු වැඩක් වෙන්න පුළුවන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Muu gay da bng :P

    gay වෙන්න ඔනෙම නෑ බන්...සිරා සම්බන්දෙක ඉන්න හරි , මෝල් අමාරුව උපරිමයටම නැති හරි ඔන එකෙක් ඔහොම අවස්තාවක මොලෙ පාවිච්චි කරල ඔය වගේ දෙයක් තමයි කරන්නෙ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඇති පොලිසියට ගෙනිච්ච, වෙන එකෙක් නං හා නංගි යන් කියල එක්කන් යයි.

    :no::no: ඔහොම කරනවා අනිවා මූත් ප්‍රසිද්ද නැති එකෙක් නම්...මූ ඕකි එක්ක කතා කර කර හිටියත් ඇති කතාවක් යන්න..මූට අන්තිමේ මේක කරගහන්න වෙනවා...කෙල්ල ඊට පස්සේ යන්නේ වෙන ලයින් එකක...මූ දන්නා නිසා තමා කෙලින්ම වැඩේ මේ විදිහට ගොඩ දාන්න ඇත්තේ...නැත්තම් නිව්ස් එක යන්නේ මූ වාහනේක තියන් කෙල්ලෙක් ට ගේම දුන්න කියල නේ...:rofl::rofl:

    මේකිත් බලන්න ඇත්තේ මුගේ ඇඟේ එල්ලෙන්න තමා....දැන් මේක දැකල අපේ උනුත් කාර් වල දොරවල් ලොක් නොකර යන්න ගනියි :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    gay වෙන්න ඔනෙම නෑ බන්...සිරා සම්බන්දෙක ඉන්න හරි , මෝල් අමාරුව උපරිමයටම නැති හරි ඔන එකෙක් ඔහොම අවස්තාවක මොලෙ පාවිච්චි කරල ඔය වගේ දෙයක් තමයි කරන්නෙ...

    මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ :rolleyes::rolleyes::P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ :rolleyes::rolleyes::P

    එක තමයි බන්.. මූට නම් කෙල්ලො ඔන තරම ඇති...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    :no::no: ඔහොම කරනවා අනිවා මූත් ප්‍රසිද්ද නැති එකෙක් නම්...මූ ඕකි එක්ක කතා කර කර හිටියත් ඇති කතාවක් යන්න..මූට අන්තිමේ මේක කරගහන්න වෙනවා...කෙල්ල ඊට පස්සේ යන්නේ වෙන ලයින් එකක...මූ දන්නා නිසා තමා කෙලින්ම වැඩේ මේ විදිහට ගොඩ දාන්න ඇත්තේ...නැත්තම් නිව්ස් එක යන්නේ මූ වාහනේක තියන් කෙල්ලෙක් ට ගේම දුන්න කියල නේ...:rofl::rofl:

    මේකිත් බලන්න ඇත්තේ මුගේ ඇඟේ එල්ලෙන්න තමා....දැන් මේක දැකල අපේ උනුත් කාර් වල දොරවල් ලොක් නොකර යන්න ගනියි :lol::lol::lol:

    ඔව් හැබැයි ප්‍රසිද්ද නැති එකෙක්ගේ වාහනේට කෙල්ලෝ නගින්නේ නෑ නෙ. මු හැබැයි එහෙම චාටර් වැඩ කරන කෙනෙක් කියන්න බෑ, අර එකටම හිටපු හෂිනි ගෝනගලත් පිට ගිය එකේ මේ අහක යන පොඩි කෙල්ලො අමාරුවේ දාන එකක් නෑ. පොලිසි ගිය එක හොඳයි නැත්තන් පස්සේ ඕකේ නිවුස් එකට තටු හම්බෙනව උඹ කිව වගේ. මු එච්චර මෝඩයෙක් නෙවේ නෙ.

    හැබැයි අලුතෙන් ආපු වේලි වේලි ඉන්න සුපර් ස්ටාර් කෙනෙක් වගේ නං කෙල්ලව උස්සගෙන යන්න තිබ්බ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් හැබැයි ප්‍රසිද්ද නැති එකෙක්ගේ වාහනේට කෙල්ලෝ නගින්නේ නෑ නෙ. මු හැබැයි එහෙම චාටර් වැඩ කරන කෙනෙක් කියන්න බෑ, අර එකටම හිටපු හෂිනි ගෝනගලත් පිට ගිය එකේ මේ අහක යන පොඩි කෙල්ලො අමාරුවේ දාන එකක් නෑ. පොලිසි ගිය එක හොඳයි නැත්තන් පස්සේ ඕකේ නිවුස් එකට තටු හම්බෙනව උඹ කිව වගේ. මු එච්චර මෝඩයෙක් නෙවේ නෙ.

    හැබැයි අලුතෙන් ආපු වේලි වේලි ඉන්න සුපර් ස්ටාර් කෙනෙක් වගේ නං කෙල්ලව උස්සගෙන යන්න තිබ්බ.

    මම නම් හිතන්නෙ නෑ බන් ගොඩක් උන් කෙල්ලව අරන් යයි කියල.. එක හෙතුවක් කෙල්ල එච්චර ලස්සන නෑ... අනික බන් තමාගෙ කාර් එකේ දොර අරිද්දි කෙල්ලෙක් හිටියම මොලේ තියන එකෙක් කල්පනා කරල බලනව මේ මොකක් හරි මරාලයක් තමයි කියල..
     
    blue_in_rio

    Well-known member
  • මෝල් අමාරුව කෙසේ වෙතත් උගේ නම ගැන සලකල වෙන්න ඇති...චාටර් වෙනවනේ...මූ අර සෙක්සි කෙල්ලක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ? අර කට පළල කෙල්ල ? ස්ටේෆානි ද කවුද මන්ද...ඒ වගේ කෙල්ලෙක් ඉද්දි මූ මොකටද බන් මේ වගේ හාල් කෑලි ගහන්නේ :rolleyes::rolleyes::P

    :rofl::rofl:
    නෙද්දකින් බන්, ස්ටේෆානි කියන්නේ මොන ජරා හුචක්කුවක්ද ? මේකි ඊට වඩා ලස්සනයිනේ. :rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    :rofl::rofl:
    නෙද්දකින් බන්, ස්ටේෆානි කියන්නේ මොන ජරා හුචක්කුවක්ද ? මේකි ඊට වඩා ලස්සනයිනේ. :rolleyes::rolleyes:

    :shocked::lol::lol: අම්මපා කියහන්? :baffled::rofl: මෙකිවයි , එකීවයි දුන්නොත් උඹ මේකිව එපා කියයි :lol:

    Stephanie-Siriwardhana31.jpg