දුෂ්යන්ත් වීරමන්+රසිකාවියක්+පොලීසියේ පි&

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ubalata nikan hitennedda dushnathayge muna dekkama u kellawa wahane dagena ewilla complain ekakata uwa allala kiyala wage:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    තමන්ගෙ වාහනේ දොර ඇරල බැලනකොට නොදන්න කෙල්ලෙක් එක ඇතුලෙ ඉන්නව... එහෙම උනාම ශොක් වෙනවනෙ බන්.. එත්කොට keල්ලට උකන එකට වාඩා මතක් වෙන්නෙ මොකක් haරි කෙලියක් වෙන්නද යන්නෙ කියල...

    හැබැයි ඉතින් අපිට උපකල්පනය කරන්න අමාරුයි ඔය වගේ අවස්තාවක හරියටම මොනා වෙයිද කියල.. පරීක්ශනයක් කරල බලන්න වෙයි...:baffled:

    :baffled::baffled::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මුන්ගේ හිතේ, මිස් ශ්‍රී ලංකා වෙලා, මිස් යුනිවර්ස් ගියාම පට්ට කෑල්ල කියලා.මට නම් ඔකිගේ මූණ පට්ට චාටර්.නාකි ගෑනියෙක්ගේ වගේ.ඇත්තටම කොලවරියෝ, කසුනෝ, උබලට මේකි ලස්සනද බන් ? :baffled::baffled: අනේ මන්දා ඉතිං, එක එකාගේ කැමැත්තනේ.මිස් ශ්‍රී ලංකා උනෙත් ලංකාවේ වෙන ලස්සන කෙල්ලෝ නැතුව වෙන්න ඇතිනේ.නැතුව ලස්සන එවුන් මේවට නො එන නිසා නෙමෙයිනේ. :rolleyes::rolleyes:

    මෙහෙමයි බන් ඔය දුශ්යන්තගෙ සීන් එකේ කෙල්ලට තියෙන්නෙ සාමන්‍ය පෙනුමක්... එහෙම නෙමෙයිනෙ අරකි පට්ට ඇගක් තියෙන්නෙ...,හෙන පොශ් කෙල්ලෙක්...ඉතින් අර වගේ එකියක් ඉන්නකොට මේවගේ සාමාන්‍ය පෙනුමක් තියන කෙල්ලෙක් ගැන ඌට කිසිම ෆීලින් එකක් එන්නෙ නැතුව ඇති..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මූ සින්ඩු කියන, ඩාන්ස් කරන එකෙක් බන්...:baffled:

    ඔව් උබ කියන එක වෙන්න පුලුවන්.., අනික කෙල්ලො උනත් ඔහොම නලුවො, ගායකයො පස්සෙ එන්නෙ උන්ට පට්ට ජනප්‍රියත්වයක් තියනව නම් නෙ.. ඒත් මූට එච්චර ජනප්‍රියත්වයක් නෑනෙ..

    :yes::yes: මේ මූව මම දැක්කෙත් අවුරුදු ගානකට පස්සේ මේ ත්‍රෙඩ් එකෙන් නේ..ඉතින් කොහෙද මූ ප්‍රසිද්ද :lol::lol:

    මුන්ගේ හිතේ, මිස් ශ්‍රී ලංකා වෙලා, මිස් යුනිවර්ස් ගියාම පට්ට කෑල්ල කියලා.මට නම් ඔකිගේ මූණ පට්ට චාටර්.නාකි ගෑනියෙක්ගේ වගේ.ඇත්තටම කොලවරියෝ, කසුනෝ, උබලට මේකි ලස්සනද බන් ? :baffled::baffled: අනේ මන්දා ඉතිං, එක එකාගේ කැමැත්තනේ.මිස් ශ්‍රී ලංකා උනෙත් ලංකාවේ වෙන ලස්සන කෙල්ලෝ නැතුව වෙන්න ඇතිනේ.නැතුව ලස්සන එවුන් මේවට නො එන නිසා නෙමෙයිනේ. :rolleyes::rolleyes:

    මූණ කන්නද බන්...:P මිස් සිරි ලංකා තෝරද්දී එහෙනම් හිජාබ් එකක් අන්දලා, මූණ විතරක් බලනවනේ...මුන්ට බිකිනි අන්දලා බලන්නේ අහවල් එකක් කියලද උඹ හිතන්නේ? :lol::rofl:

    ගල කොහොමද, පුක කොහොමද, තන් දෙක කොහොමද, බඩ කොහොමද මේවා තමා මූලිකව බලන්නේ...:baffled::baffled::rofl: මූණ බලන්නේ අන්තිමට..නැත්තම් ඉතින් බිකිනි මොකටද...:angry: මේකිගේ මට නම් ඔය කිව්වා ඒවා එලටම තියෙනවා...මූණත් අවුලක් ම නැහැ නේ :rolleyes:

    ඔව් උඹ කියන එක ඇත්ත...මීට වඩා ලස්සන කෙල්ලෝ අපේ ගෙවල් ලඟත් ඉන්නවා..හැදියාව තියෙන ලජ්ජා බයට හැදෙන උන් ඕවට යන්නේ නැහැ නේ...:rolleyes::rolleyes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ubalata nikan hitennedda dushnathayge muna dekkama u kellawa wahane dagena ewilla complain ekakata uwa allala kiyala wage:lol:

    :lol: කෙල්ලගේ මූණ බැලුවම පේනවා කෙල්ල ඉන්නේ ෆුල් සීන් එකේ කියල...කෙල්ල තමා වැරැද්ද කරලා තියෙන්නේ...අරූගේ තියෙන්නේ අසරණ වෙච්ච මූණක්..උඹ කිව්වා වගේ වෙන්නත් පුළුවන්...මොකාද නැත්තම් වාහනේ දොර ලොක් නොකර යන්නේ :baffled:
     
    blue_in_rio

    Well-known member

  • මෙහෙමයි බන් ඔය දුශ්යන්තගෙ සීන් එකේ කෙල්ලට තියෙන්නෙ සාමන්‍ය පෙනුමක්... එහෙම නෙමෙයිනෙ අරකි පට්ට ඇගක් තියෙන්නෙ...,හෙන පොශ් කෙල්ලෙක්...ඉතින් අර වගේ එකියක් ඉන්නකොට මේවගේ සාමාන්‍ය පෙනුමක් තියන කෙල්ලෙක් ගැන ඌට කිසිම ෆීලින් එකක් එන්නෙ නැතුව ඇති..

    මූණ කන්නද බන්...:P මිස් සිරි ලංකා තෝරද්දී එහෙනම් හිජාබ් එකක් අන්දලා, මූණ විතරක් බලනවනේ...මුන්ට බිකිනි අන්දලා බලන්නේ අහවල් එකක් කියලද උඹ හිතන්නේ? :lol::rofl:

    ගල කොහොමද, පුක කොහොමද, තන් දෙක කොහොමද, බඩ කොහොමද මේවා තමා මූලිකව බලන්නේ...:baffled::baffled::rofl: මූණ බලන්නේ අන්තිමට..නැත්තම් ඉතින් බිකිනි මොකටද...:angry: මේකිගේ මට නම් ඔය කිව්වා ඒවා එලටම තියෙනවා...මූණත් අවුලක් ම නැහැ නේ :rolleyes:

    ඔව් උඹ කියන එක ඇත්ත...මීට වඩා ලස්සන කෙල්ලෝ අපේ ගෙවල් ලඟත් ඉන්නවා..හැදියාව තියෙන ලජ්ජා බයට හැදෙන උන් ඕවට යන්නේ නැහැ නේ...:rolleyes::rolleyes:

    මොනවා උනත් මූ මොළකාරයා.ඕනම ප්‍රසිද්ද එකෙකුට කෙලවෙන්න පුලුවන් මේ වගේ දේවල් නිසා.ස්ටෙෆානි හිටියා හෝ නැතා, මූ කරපු වැඩේ නම් බුද්ධිමත් වැඩක්. :):) ( හැබැයි මූම සෙට් කරලා කරපු එකක් නම් ඒකත් තව ටික දවසකින් අහුවෙන් නැතෑ ) :rofl::rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :lol: කෙල්ලගේ මූණ බැලුවම පේනවා කෙල්ල ඉන්නේ ෆුල් සීන් එකේ කියල...කෙල්ල තමා වැරැද්ද කරලා තියෙන්නේ...අරූගේ තියෙන්නේ අසරණ වෙච්ච මූණක්..උඹ කිව්වා වගේ වෙන්නත් පුළුවන්...මොකාද නැත්තම් වාහනේ දොර ලොක් නොකර යන්නේ :baffled:

    balapanko eki polciya issara no game wage inna heti:cool: