දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-රත්නයේ ජගුවර්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-රත්නයේ ජගුවර්

    අපේ ආචාර්‍යය දු‍ටුගැමුණු තුමාගේ පුත්‍ර-රත්නයේ ජගුවර් රථය....

    ජගුවර් රථයේ මිල: මිලියන
    45
    රේන්ජ් රෝවර් රථයේ මිල : මිලියන 25
    ප්‍රාඩෝ රථයේ මිල: මිලියන 18
    ලෑන්ඩ් රෝවර් රථයේ මිල: මිලියන 10.

    මුලු එකතුව : මිලියන 98.

    තාත්තගේ සල්ලිද, බාප්පාගේ සල්ලිද, රජතුමාගේ සල්ලිද, අපේ සල්ලිද?.

    මොනා උනත් පට්ට වාහනය හැබැයි.

    සැබවින්ම ආශ්චරයයක් නේද.....

    උපුටා ගැනීම සන්ඩේ ලීඩර් (2010/11/14)

    523223_213710102065090_143675315735236_262293_1154874362_n.jpg
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    wedak nea ban kiyala munta tax free wahana ganna puluwan owa thel bona wahana .ewata indana sahanath denawa ada palath saba amathi la pavchi chi karanneth prado .eunata podi miniha pavichchi karana wahana walath asadarana widiyata tax gahanawa .hema thenama gasa kema .e unta indiawe 1948 idan use karanne ambesder kiyana ungema wahanayak eka president use karanneth oka

    ambassador.jpg


    lankawata thama beri una car ekaka hadaganna beri kama nemi deshapalakoyo kemathi nea rajaya kemathi nea 'ekai lankawa diyunu wenne neththe .me rate inna ekath wedak nea ban hodama wede wena ratakata yana eka eka thamai eththa'