"දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

rockbuddhi

Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    "දු" යන්නේන් නමක් හොයලා දෙන්නකෝ...

    මචන්ලා..මගෙ අලුත උපන් පලමු කොලු පැටියට ලස්සන නමක් "දු" යන්නෙන් පටන් ගන්න එකක් හොයලා දෙන්නකෝ...

    ලස්සන නම් වලට වටිනා රෙප් පවර් එකක්...:yes:
     

    ekanayake123

    Member
    Jul 23, 2012
    29
    7
    0
    "දු" යන්නෙන්නම් දුමින්ද කියල දාපන්, "කු" යන්නෙන්නම් කුඩු දුමින්ද කියල දාපන්.. :P :P :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දුමින්ද
    දුලාජ්
    දුල්ෂාන්
    දුලිප්
    දුමිඳු
    දුෂ්මන්ත