දූපත් මානසිකත්ව කියන්නෙ අපි ඉන්නෙ දුපතක(කොදෙවක), ලෝකෙන් ඈත් වෙලා ඉන්නෙ කියනල හිතන ඉන්න එකට. එහෙම එකක් ලංකාවෙ මිනුස්සුන්ගෙ නෑ renesas කිව්ව වගෙ, ඒක සුද්දො ඇති කරපු එකක්, ලංකාව ලොකෙත් එක්ක යන්න ඕනෙ අපි අලුත් වෙන්න ඕනෙ වගෙ ඒවා තමයි ඔය දූපත් මානසිකත්වය ගැන කරන සුද්දොයි කලු සිද්දොයි කියන්නෙ. පශ්තාත් නුතන වදින් කියා ගන්න උනුත් ඔක කියනවා. ඔය කියන ඔක්කොගෙම යටි අදහස අපේ සංස්කෘතිය, ආගම වෙනස් කරන එක.
තව අපි පොඩි රටක් , අපෙ රට පොඩියි කියන එකත් ඕකට අයිතියි. මේකත් සුද්දා අපිට කියපු එකක්, අපෙ උනුත් ඔහෙ කියවනව අපි පොඩිය් පොඩියි කියල. ඒත් අපි ඔය කියන තරම් පොඩි නෑ කියල google earth එකට ගියම පෙනෙවනෙ.