දූරියන් කනවද?

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
skEzYIs.jpg


JtZN8BX.jpg


MSgEJI7.jpg


pBHlavv.jpg


2vf6IoH.jpg


qr5jGqP.jpg



මම නම් දූරියන් කන්නේ නැහැ :no: රසද බලන්න එකපාරක් කැවා...වමනෙට ආවා.. :dull:
ඒවුනත් කන අය නම් කියන්නේ මුලින්ම කද්දී එහෙම වුනාට පුරුදු වුනාට පස්සේ රස වැටෙනවා කියලා..:D
ඔයාලගේ අත්දැකීම් කොහොමද? :rolleyes:
 
  • Like
Reactions: ruchirarsm

LSD123

Member
Jun 19, 2018
773
27
0
Don't eat Duriyan if you don't like to eat. Because there are limited amount barely adequate for us whom the Dooriyan lovers :P
 

Rusiru2008

Well-known member
  • Sep 29, 2008
    1,306
    187
    63
    moon
    මම කනවා
    අව්ලක් නැ
    වැඩිය කෑවම මෝල වැඩිවෙන කතාව ඇත්ත
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    පට්ට ඌෂ්ණ යි. **නුත් ලේ යනවා ඕවා කාපුවම
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,539
    3,137
    113
    Ado mamanm gediyak unath kanawa. Maru BN. Kapala katu visikkarahan. Eke thamai oya ganda enne. Godak kanta epa kiyanawa. Ushna kemak nisa..
     

    Misha_K

    Member
    Oct 23, 2017
    1,150
    1,616
    0
    issra math kawe naha appiriya una.

    dannam kanawa thiyena tharamak.maara rasai owa :D:D

    මම ඉස්සර කෑවේ නැ බන් ගදට. ඔලුවේ කැක්කුමය්,,,

    එකට දැන්

    දෙන තරමක් කනවා....

    අමාරුවෙන් හරි කෑවට පස්සෙ රස වැටෙනවා කියන කතාව ඇත්තද එතකොට?
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    There are two entities in duriyan eaters
    #1. Those who hate - Not willing even to see
    #2. Duriyan greedies - Eat as much as provided no limits of eating & never get saturated

    There is not a mid category whom eat a little
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,622
    113
    දුරින් ඉන්නකොට සුවඳයි. කනකොට පොඩි අවුලක් තියෙනවා. ඒක එච්චර හිතන්න දෙයක් නෙවේ ගුණ නිසා කනවා. මේ පිංතූරේ තියෙන කහ පාටට නෑනේ බන්. මම කාපු ඒවා ඔක්කෝම ලා කහ පාට ක්‍රීම් එකක් වගේනේ තියෙන්නෙ. තද කහ පාට ඒවා කොහොමද තෝර ගන්නෙ?
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Mamanam kanawa .
    supiri....
    ape kanne nethi eketta balen kawala uta purudu
    kara dn uth ekka giyama apita kanda wenne ne,
    a nisa dn kanna kemathi nethi unta pururudu
    karanne ne..