මම නම් දූරියන් කන්නේ නැහැ
රසද බලන්න එකපාරක් කැවා...වමනෙට ආවා.. 
ඒවුනත් කන අය නම් කියන්නේ මුලින්ම කද්දී එහෙම වුනාට පුරුදු වුනාට පස්සේ රස වැටෙනවා කියලා..
ඔයාලගේ අත්දැකීම් කොහොමද?
රසද බලන්න එකපාරක් කැවා...වමනෙට ආවා.. 
gada unama kanna nahaya lagata ganna bahane bnගඳ එකනම් අවුලක් නැහැ..කන්නත් බැනේ..![]()

මම කනවා
අව්ලක් නැ
වැඩිය කෑවම මෝල වැඩිවෙන කතාව ඇත්ත
issra math kawe naha appiriya una.
dannam kanawa thiyena tharamak.maara rasai owa![]()
මම ඉස්සර කෑවේ නැ බන් ගදට. ඔලුවේ කැක්කුමය්,,,
එකට දැන්
දෙන තරමක් කනවා....
Don't eat Duriyan if you don't like to eat. Because there are limited amount barely adequate for us whom the Dooriyan lovers![]()
මම කනවා
අව්ලක් නැ
වැඩිය කෑවම මෝල වැඩිවෙන කතාව ඇත්ත

