ආසාවට දූරියන් ගෙඩි 2ක් ගත්තා එකක් ගැටයක් ඉදවලා.
අනික ඇට විතරයි, මෙන්න මේ වගේ දූරියන් ගෙඩියක් කන්න පින නැති හැටියක් අපේ රටේ.
අනික ඇට විතරයි, මෙන්න මේ වගේ දූරියන් ගෙඩියක් කන්න පින නැති හැටියක් අපේ රටේ.
ලංකාවේ පලතුරු තවම කැලේ තියෙන විදියට තියෙන්නෙ. ඒව දියුනු කරන්නෙ නෑ. ඒ ඒ රටවල් ඒ ඒ රටවල දේශගුනේට ගැලපෙන්න දෙමුහුන් කරනව. ඒත් ලංකාවේ ආයතන තිබිලත් ගොඩක් වෙලාවට හොඳ ප්‍රබේද හඳුනවලා දෙනව අඩුයි.We don't have this variety in sl
But i had good quality ones even recently
Yesහුත්තෝ ඕවා ලංකාවේ ඒව තරම් රස නෑ. ඔය වගේ ලොකු ඒවා තියේ බං ඉතින් ගණන්. ඔය සයිස් ගෙඩියක් 2600ට වගේ යනවා. රුපියල් 600ට 800යට තියෙන පොඩි පොඩි බිජු කාලා ඉතින් නාහෙන් අඬන්න එපා ලංකාවේ නෑ කියලා.
ලංකාවේ පලතුරු තවම කැලේ තියෙන විදියට තියෙන්නෙ. ඒව දියුනු කරන්නෙ නෑ. ඒ ඒ රටවල් ඒ ඒ රටවල දේශගුනේට ගැලපෙන්න දෙමුහුන් කරනව. ඒත් ලංකාවේ ආයතන තිබිලත් ගොඩක් වෙලාවට හොඳ ප්‍රබේද හඳුනවලා දෙනව අඩුයි.
.