Video is trending #8 USA
මේ ගානට විකුණන්න පුලුවන් නම් නිකම්ම කෝටිපති අපි
ගස් තුනක් තියෙනවා ගෙදර
View attachment 127675
ape gaha.. me parana photo1k... ude gatta img1k.meeduma me sudu paatata tiyenne
Video is trending #8 USA
මේ ගානට විකුණන්න පුලුවන් නම් නිකම්ම කෝටිපති අපි
ගස් තුනක් තියෙනවා ගෙදර![]()
View attachment 127675
ape gaha.. me parana photo1k... ude gatta img1k.meeduma me sudu paatata tiyenne
අපේ මහ ගහත් ඔහොම තමා අවුරුදු 15 වැඩි ගෙඩි 300 එහා හැදෙනවා

Laxapanaගෙවල් කොහෙඩ ෆ්‍රෙන්
දූරියන් කොහොමත් ගනන්නෙ බන්
ඔය ලංකාවේ තියන එක නෙවෙයි නේද ?
laxapanada mchn gewal.. pattane... maara lassanayi neda oya petta...Laxapana
300 අපි ලොකුම ගෙඩියක් උපරිම දෙන්නෙ
------ Post added on May 29, 2021 at 9:10 PM
මැලේසියාවේ එක වගේ
එක ලංකාවේ තියෙනවා ඒවා රට යවනවා
ලෝකල් මාර්කට් දාන්නෙ නෑ
------ Post added on May 29, 2021 at 9:11 PM
laxapanada mchn gewal.. pattane... maara lassanayi neda oya petta...
රූම් එකක් සෙට් කරපන්කෝ ඇවිත් ඉන්න
ඔහෙ හෙන වැස්ස නෙ?
commercial place නම් මටත් හොයා ගන්න පුළුවන් මචන්සෙට් කරන්න නම් පුලුවන්
ලස්සන bungalow නම් තියෙනවා
හැබැයි කොලු කේස් මෙහෙ බෑ![]()

elama bro.... ow tiyenakota age nane...කූඩැල්ලො 24/7 වහිනවා
Covid19 හින්දා ofiz වහලා ඒක හින්දා ගෙදර
ඒ ලස්සන මට පේන්නේ නෑ මචන්.
මගේ යාලුවෝ නම් පැනගෙන එන්නෙ මෙහෙ
සෙට් කරන්න නම් පුලුවන්
ලස්සන bungalow නම් තියෙනවා
හැබැයි කොලු කේස් මෙහෙ බෑ![]()
commercial place නම් මටත් හොයා ගන්න පුළුවන් මචන්
මට ඕන උඹලාගෙ ගෙදර නතර වෙලා වැහි සීතලේ කෝපි එකක් බිබී උඹව තුරුල් කරන් ඉන්න![]()
koheda mchn patta lassanaiකූඩැල්ලො 24/7 වහිනවා
Covid19 හින්දා ofiz වහලා ඒක හින්දා ගෙදර
ඒ ලස්සන මට පේන්නේ නෑ මචන්.
මගේ යාලුවෝ නම් පැනගෙන එන්නෙ මෙහෙ
සෙට් කරන්න නම් පුලුවන්
ලස්සන bungalow නම් තියෙනවා
හැබැයි කොලු කේස් මෙහෙ බෑ![]()
Appah eka manawa aiythiwasikam ullanganaya lireemakne.habaiy samaharunta duriyan wala gada iwasanna amarulu neda.mata nm ehema awalak nahaපට්ට ගද තමා ඉවසන්න බැරි.
මම ස්කුල් යන කාලේ දවසක මනුස්සයෙක්. ගෙඩියක් අරන් බස් එකට නැගලා මිනිස්සු කෑගහලා මගින් බැස්සා.