.
.
.![]()
.ඔය උඩ තියෙන පිංතූරයෙන් පෙනෙන්නට තියෙන්නේ දූරියන් කියලා හැමෝම දන්නවා ඇති..
.
.
සමහරු නම් කාලත් ඇති..
කාලා නැති අයත් ඇති..
කන්න අකමැති අයත් ඇති..
ඒ වගේම තමයි ගොඩක් අය කියන්නේ මේ දූරියන් වලින් එන ගඳ නිසා තමයි එයාලා කන්න අකමැති කියලා..
ඒත් මටනම් දූරියන් සුවඳයි..
ඉතිං අපි දන්නවනේ අපි ගන්න හැම කෑමකම ගුණ අගුණ කියලා දෙයක් තියෙනවා කියලා..
දූරියන් වල අගුණක් ලෙස සැලකෙන්නේ උෂ්ණාධික කෑමක් වීමයි..
එතකොට මේකේ ගුණ දේ තමයි, දූරියන් අපේ Sex Life එකට වටිනාකමක් ගේන එක..
ඒත් දූරියන් මදුළු කෑවට විතරක් අපේ Sex Life එක වර්ධනය වෙන්නේ නෑ..
අපේ Sex Life එකට වැදගත් වෙන්නේ දූරියන් ලෙල්ලයි..
මොනවා..
කොහොමද ඕයි දූරියන් ලෙලි කන්නේ..??
ඒකෙ කටු තියෙනවනේ..
අයියෝ සුමනා..
කවුද කිව්වේ ඔයාට දූරියන් ලෙල්ල කන්න කියලා..
දූරියන් කටුවලින් Sex Life එක සාරවත් කරගන්නේ මෙහෙමයි..
අපි ලිංගිකව එකතු වෙන වෙලාවට (Missionary Position) දූරියන් ලෙල්ලේ කටු තියෙන පැත්ත උඩට තියෙන විදිහට හරවලා කෙල්ලගේ පු*ට යටින් තියන්න ඕනෙ..
එතකොට කටු ඇනෙනකොට කෙල්ල උඩට ඉස්සෙනවා..
උස්සලා දෙනකොට ආතල් කියලා දන්නේ නැති අය ඉන්නවානම් අත්හදා බලන්න..
ඔන්න දූරියන් වලින් හොඳ Sex Life එකක් උදාකරගන්න හැටි කියලා දුන්නා..
මෙන්න මම ගියා..
ඕකට දුරියන් හැදෙන කාලෙ වෙනකන් බලන් ඉන්න එපැයි..ආදේශකයක් විදියට කොස් කටු නරකද?![]()
Hahahahhahahamaxxxa idea eka uba kerala thiyenava vage neh hahahahahhaha pissu koOoora
adoOo api meka Atapattamata DAmu Duriyan Lellen SEllam kiala
lol mokoOoo machoOo kiannaeh hahahah
![]()
![]()