උඹ රට ද ඉන්නේ ?
කොයි කාලේද එන්නේ මෙහෙට....
ඔව් බන්..... පට්ටම ආස සබ්ජෙක්ට් එකක් තමයි ඕක.... බලමු... අගෝස්තු ඉදන් දෙසැම්බර් කාලෙ අතුලෙ තමයි එන්න වෙන්නේ.......



උඹ රට ද ඉන්නේ ?
කොයි කාලේද එන්නේ මෙහෙට....



වවුලලගල යි, දූල්ගලයි දෙකම ගියා....
වවුලලගල ගිහින් තියෙනවා නම් අනිවාර්යයෙන් ඇති.....
මේ තියෙන්නේ වවුලලගල උඩදී දූල්ගල කන්ද මම දැකපු විදිහ.
උඹේ පින්තුරෙත් පුළුවන්කමක් තියේ නම් දාපන් බලන්න.
![]()
වවුලලගලට පෙනෙන දූල්ගල ( කලින් සංචාරයේදී ගත්තු පින්තුරයක්)
කතන්දරේ කලින් ලියල තිබුණු නිසා ත්‍රෙඩ් එක දාන්න වෙලාවක් ගියේ නැහැ....
අඩේ, උඹ වගේ එකෙක්....යකෝ ලැප් ඔඩොක්කුවේ තියා ගන්න එපා...ඕක එච්චර හොඳ දෙයක් නෙමේ....දෙහිගොල්ලලා වැඩිය නැහැ ලංකාවේ.
මොකක්ද ඒ ත්‍රෙඩ් එක...![]()

චාජර් එකට ගහ ගන්න වයර් එක දිග මදි නිසා ඒක බඩ උඩ තියාගෙන හාන්සි උනා ඇඳේ.. ඇඳේ පිටිපස්සෙ ඔලුව තියෙන හරියෙන් තමයි චාගර් එකේ වයර් එක යන්නේ.. හාන්සි වෙන්න ගිහින් එහෙම්ම නින්ද ගියා කියහංකෝ..
නින්ද යන්නම සුදුසු ඉරියව්වක් සෙට් උනාද කොහෙද..
චාජර් එකත් ලැප් එකෙන් ගැලවිලා.. වෙලාවට ලැප ගානට ඇඳේ පැත්තකට ලිස්සලා ගිහින්.. මට නිකමට හිතෙනවා මම නිදා ගන්න විදිහ පට්ට චාටර් ඇති කියලා..
ගොඩක් වෙලාවට බ්‍රභල භූමි කම්පාවක් වෙලා වගේ උදේ නැගිටිද්දී..
අඩේ මමත් වෙලාවකට ඔහොම තමයි ත්‍රෙඩ් දාන්නේ.. මේල් එකේ වෙනම සේව් කරන් ඉඳලා වෙලාවක් ලැබුණ ගමන් පෙළ ගස්සලා දානවා..
ලැප් එක නිතරම ඔඩෝක්කුවට ගන්නේ නෑ බං..චාජර් එකට ගහ ගන්න වයර් එක දිග මදි නිසා ඒක බඩ උඩ තියාගෙන හාන්සි උනා ඇඳේ.. ඇඳේ පිටිපස්සෙ ඔලුව තියෙන හරියෙන් තමයි චාගර් එකේ වයර් එක යන්නේ.. හාන්සි වෙන්න ගිහින් එහෙම්ම නින්ද ගියා කියහංකෝ..
නින්ද යන්නම සුදුසු ඉරියව්වක් සෙට් උනාද කොහෙද..
උදේ නැගිටිද්දි ත්‍රෙඩ් එක මතක නෑ බං.. කොහෙද බම්ප් එකක්වත් දාන්න බැරි උනානේ..චාජර් එකත් ලැප් එකෙන් ගැලවිලා.. වෙලාවට ලැප ගානට ඇඳේ පැත්තකට ලිස්සලා ගිහින්.. මට නිකමට හිතෙනවා මම නිදා ගන්න විදිහ පට්ට චාටර් ඇති කියලා..
ගොඩක් වෙලාවට බ්‍රභල භූමි කම්පාවක් වෙලා වගේ උදේ නැගිටිද්දී..






