දූෂණ විරෝධී කමිටු

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    රනිල් හිරේ යයි මේ පාරනම්..හුම්
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් මත කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් නිදහස් කර තිබෙනවා.

    මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති අතර සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කර තිබෙනවා.

    ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ මෙලෙස නිදහස් කර තිබෙනවා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,168
    113
    දුෂණ විරෝධි කමිටුව
    දුෂණ විරෝධි කමිටුවෙ දූෂණ විරෝධි කමිටුව.
    දුෂණ විරෝධි කමිටුවෙ දූෂණ විරෝධි කමිටුවෙ දූෂණ විරෝධි කමිටුව

    වැඩිකල් යන්න කලින් ලන්කාවෙ නිව්ස් වෙන රටවල යන එක නන් නවතිනව.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල වද රනිලව බලු කුඩුවට දක්කමු

    පාස්කු ඩ්‍රාමා,පැණි ඩ්‍රාම ඉවරයිනේ..දැන් තවත් ඩ්‍රාම ඵකක් දෙරණින් පටන් ගත්තා..😅
    ඕන්න ඔහොම රනිලගෙ පස්ස තවත් ලොව ලොවාම ඉදපල්ල එකෙන්ම ලබන චන්දෙ දිනා ගන්ඩ පුලුවන්
    ------ Post added on Jan 21, 2021 at 1:34 PM
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,968
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3d run GIF by Michael Shillingburg
     
    • Like
    Reactions: asylum and NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    හිරේ යවන්න හදපු ඵකාගෙන් උපදෙස් ගන්න වුනා වගේ..🤣🤣