දූෂිතම ක්‍රිකට් ශ්‍රී ලංකාවේ -ICC

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
දූෂිතම ක්‍රිකට් ශ්‍රී ලංකාවේ -ICC

හොරකම් කිරීම තම එකම අරමුණ ලෙස නොසලකන පුද්ගලයෙකුට තනතුරක් ලැබූ විට ඔහු සිතන්නේ ඉන් හොරකම් කිරීම නොව එම තනතුරින් ජනතාව වෙනුවෙන් කළ හැකි නිර්මාණාත්මක සේවාවන් කවරේද යන්නයි. හරීන් ප්‍රනාන්දු නමැති තරුණ දේශපාලනඥයාද එලෙස සිතන්නෙක් බැවින් ඔහුට ක්‍රීඩා ඇමැතිධූරය ලැබීමෙන් පසු රට පුරා සිටින ක්‍රීඩකයන්ගේ අඳෝනා වලට ප්‍රතිකර්ම යෙදිය හැකි නව ක්‍රමවේදයක් සොයාගෙන තිබේ. ඒ නම් ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයෙකු පත් කිරීමත් ඒ සමගම ක්‍රීඩකයන්ගේ දුක්ගැනවිලි ක්ෂණිකව ඉදිරිපත් කළ හැකි පැය 24 පුරා ක්‍රියාත්මක 'කෝල් සෙන්ටර්' එකක් ආරම්භ කිරීමට කටයුතු යෙදීමත්ය. ඒ කෝල් සෙන්ටර් එකේ ක්ෂණික දුරකතන අංකය 1978 වේ.

ලංකාවේ ක්‍රිකට් වල ඇති දූෂණ ගැන කතා කරන හරීන් ප්‍රනාන්දු කියන්නේ ලෝකයේ දූෂිතම ක්‍රිකට් පාලක මණ්ඩලය ඉන්නේ ශ්‍රී ලංකාවේ බව අයිසීසීය තමන්ට පැවසූ බවයි. එය ඉහල සිට පහළටත් පහළ සිට ඉහළටත් දූෂිත බව අයිසීසීය පවසා තිබේ. ඒ ගැන තමා ලජ්ජාවට පත් වූ බව පවසන හරීන් එංගලන්තයේ ක්‍රිකට් පාලක මණ්ඩලය පත්වීමට ක්‍රීඩා සමාජ ඡන්ද ඇත්තේ 18 ක් බවද ඔ්ස්ට්‍රේලියාවේ එය 9 ක් නමුත් ලංකාවේ 142 ක් ඇතැයිද පවසයි. බොහොමයක් ඒවා ව්‍යාජ ඒවාය.

ලංකාවේ ක්‍රිකට් දූෂණ සෙවීමට අයිසීසීය විසින් ස්ථිර කාර්යාලයක් ලංකාවේ ආරම්භ කිරීමට යන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ලැබෙන මුදල් වලින් සියයට 80 ක්ම ලැබෙන්නේ අයිසීසීය හරහා බවත් හරීන් පැවසීය. ක්‍රීඩාවේ දූෂණ විරෝධී නීති දුර්වල බැවින් මාස 2 ක් තුල ඒවා ස්ථාපනය කරන බවද ශ්‍රී ලංකා ක්‍රිකට්හි අධික වැටුප් ලබන අය ගැන යළි තක්සේරුවක් කරන බවද පැවසීය. අසන්ත ඩිමෙල්ගේ නායකත්වයෙන් ඇති තේරීම් කමිටුවට දැන්ම අත නොතියන බවද හේ පැවසීය.

ක්‍රීඩා ඇමැති හරීන්ගේ අදහස් දැක්වීම පහතින්

  • Like
Reactions: upulpdn

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    පහුගිය අවුරුදු 3 ම තිබ්බේ උබලගේ යහපාලන පඩන්ගුව නේද? ඇයි උබලට නිසි පියවරක් ගන්න බැරි වුනේ මේ ගැන?

    කටයි පුකයි වහගෙන ඉදන් පස්සේ මරායි නිවට මොන්ගල් සිරායි තොපේ පුකේ රෙව්වුවම එනව මහජනතාවගේ අනුකම්පාව ගන්න..

    උබලගේ එකෙක් හැමතැනම කිය කිය යනවා නිවට සිරාට “ශ්‍රීමත් අතිගරු..” කිය කිය ගොබ්බ වර්ණනාවල්.. ඌගේ මහා එකත් ඔය වගේ ගොබ්බ දේ කියවගන්න ගිහින් කුඩුවෙලා බල්ලෙක් වගේ මහ පාරේ චුත වුනා. යකෝ.. දැන්වත් “ඩීල්” වලට නොයා නීතිය ක්‍රියාත්මක කරපල්ලා! මෙදාපාරත් තොපි “සමණල රෑනයි.. රෑ සද පානයි” වගේ හිටියොත් තොපිය මරායි නිවට සිරායී සුකන්නේ තොපේ හිල් වලට මිරිස් කුඩු දාලා..

    යකෝ.. නිවට සිරා වගේ මෝඩයන්ට රටක් පාලනය කරන්න බැහැ! තොපිත් ගේන්න හදන්නේ ඒ වගේම මොන්ගල් නිදන් හොරෙක්. “උස එකා කම්කරු.. මිටි එකා සිකුරිටි” මේ තියරියෙන්ද පොන්ස් තොපි රට පාලනය කරන්න යන්නේ?

    යකෝ.. නවීන් දිසානායක හරි රුවන් විජයවර්දන වගේ උගත් බුද්දිමත් නායකයෙක් ගෙනෙන් “වැදගත්”. නිකම් මිනීමරුවන් ගෙනත් 88/89 නොකර මේ රට!

    ආ.. පොන්ස්.. මම ජෙප්පෙක්වත්... නාගානන්ද, පල්ලේවත්ත, මිනීමරු ගෝටා සරණ0 ගච්චාමියෙකු නොවන්නෙමි!

    නවතින්නම් පොන්ස්!​
     
    Last edited:

    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    apu hema ekama awa gaman oya wage talsk deegena awa... anthima mona unada wenawada kiyala kawruth danne ne... Hikz
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පහුගිය අවුරුදු 3 ම තිබ්බේ උබලගේ යහපාලන පඩන්ගුව නේද? ඇයි උබලට නිසි පියවරක් ගන්න බැරි වුනේ මේ ගැන?
    කටයි පුකයි වහගෙන ඉදන් පස්සේ මරායි නිවට මොන්ගල් සිරායි තොපේ පුකේ රෙව්වුවම එනව මහජනතාවගේ අනුකම්පාව ගන්න..
    උබලගේ එකෙක් හැමතැනම කිය කිය යනවා නිවට සිරාට “ශ්‍රීමත් අතිගරු..” කිය කිය ගොබ්බ වර්ණනාවල්.. ඌගේ මහා එකත් ඔය වගේ ගොබ්බ දේ කියවගන්න ගිහින් කුඩුවෙලා බල්ලෙක් වගේ මහ පාරේ චුත වුනා. යකෝ.. දැන්වත් “ඩීල්” වලට නොයා නීතිය ක්‍රියාත්මක කරපල්ලා! මෙදාපාරත් තොපි “සමණල රෑනයි.. රෑ සද පානයි” වගේ හිටියොත් තොපිය මරායි නිවට සිරායී සුකන්නේ තොපේ හිල් වලට මිරිස් කුඩු දාලා..

    යකෝ.. නිවට සිරා වගේ මෝඩයන්ට රටක් පාලනය කරන්න බැහැ! තොපිත් ගේන්න හදන්නේ ඒ වගේම මොන්ගල් නිදන් හොරෙක්. “උස එකා කම්කරු.. මිටි එකා සිකුරිටි” මේ තියරියෙන්ද පොන්ස් තොපි රට පාලනය කරන්න යන්නේ?

    යකෝ.. නවීන් දිසානායක හරි රුවන් විජයවර්දන වගේ උගත් බුද්දිමත් නායකයෙක් ගෙනෙන් “වැදගත්”. නිකම් මිනීමරුවන් ගෙනත් 88/89 නොකර මේ රට!

    ආ.. පොන්ස්.. මම ජෙප්පෙක්වත්... නාගානන්ද, පල්ලේවත්ත, මිනීමරු ගෝටා සරණ0 ගච්චාමියෙකු නොවන්නෙමි!

    නවතින්නම් පොන්ස්!​

    ආ..... මේ මාස පහෙන් ළමයි හම්බෙන ෆොන්නයා නේද...... :lol::lol:උඹට මේ වැඩකට නැති පල් හෑලි දාන්න වෙලා තියෙනවා, කෙලවුනයි කිව්ව ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට් එක දාන්න තමයි වෙලා නැත්තේ....... :lol::lol::lol:
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ආ..... මේ මාස පහෙන් ළමයි හම්බෙන ෆොන්නයා නේද...... :lol::lol:උඹට මේ වැඩකට නැති පල් හෑලි දාන්න වෙලා තියෙනවා, කෙලවුනයි කිව්ව ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට් එක දාන්න තමයි වෙලා නැත්තේ....... :lol::lol::lol:

    ආ හොර වේ$යේ... කොහොමද උබේ හිල එහෙම අද උදේ? ඊයේ රෑ ඉදලම එක එකා ඇරලා ඇරලා බෝර් වෙලා ඇති නේද?

    තොගේ ෆේක් කීයක්ද බන්? අනේ පොනස්.. සුද්දන්ගේ කක්කුස්සි හෝදන සක්කිලියා. අහින්සක මිනිස්සුන්ගේ සල්ලී හොරාකනවා මේකේ..
     
    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    හරීන් කියන්නේ රෝමානු ක‍තෝලික මිනිහෙක්.කුරුස්යන්ට ඕන විදිහට ක්‍රකට් නටවන්න ඉඩ දෙන්නේ නෑ.මුන්ට අපිව තම්බන්න බෑ,මරාගේ සෙට් එක ලංකාවේ ක්‍රිකට් වනසන්න මගෙ පිලියන්දල බිස්නස් එක කොල්ල කන්න යනවා.හරීන් මරාගෙ ඉත්තෙක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආ හොර වේ$යේ... කොහොමද උබේ හිල එහෙම අද උදේ? ඊයේ රෑ ඉදලම එක එකා ඇරලා ඇරලා බෝර් වෙලා ඇති නේද?

    තොගේ ෆේක් කීයක්ද බන්? අනේ පොනස්.. සුද්දන්ගේ කක්කුස්සි හෝදන සක්කිලියා. අහින්සක මිනිස්සුන්ගේ සල්ලී හොරාකනවා මේකේ..

    හොරාකාපු ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට්ස් දාන්න කිව්වම ගූ යන්නේ ඇයි ෆොන්ස්...... :lol::lol: උඹ ජනේලෙන් උකදුන්නට හිතන්හිටියේ ෆොරෙක්ස් කියන්නේ කඩේ ගිහිං සල්ලි දීලා බඩු ගන්නවා වගේ සීන් එකක් කියල නේද?? :lol: ස්ක්‍රීන් ෂොට්ස් දාපං කිව්වා විතරයි ගූ ගිහිං අඬනවා......
    ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට් නැත්තං උඹේ අම්මගේ කළුවර අඳුනේ පොටෝ එකක් දාපං රුපියල් 50ක් දෙන්නන්.
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,704
    11,512
    113
    හඳට කිට්ටුව
    හොරාකාපු ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට්ස් දාන්න කිව්වම ගූ යන්නේ ඇයි ෆොන්ස්...... :lol::lol: උඹ ජනේලෙන් උකදුන්නට හිතන්හිටියේ ෆොරෙක්ස් කියන්නේ කඩේ ගිහිං සල්ලි දීලා බඩු ගන්නවා වගේ සීන් එකක් කියල නේද?? :lol: ස්ක්‍රීන් ෂොට්ස් දාපං කිව්වා විතරයි ගූ ගිහිං අඬනවා......
    ලක්ෂ පහේ ස්ක්‍රීන් ෂොට් නැත්තං උඹේ අම්මගේ කළුවර අඳුනේ පොටෝ එකක් දාපං රුපියල් 50ක් දෙන්නන්.

    :rofl::rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඩිජිටල් ඇමතිකම වගේ නැතුව ඕකවත් කලොත් හොදයි...ගූගල් බැලූන් මතකයි
     
    Similar threads