දූෂිතයන් ඉවතට රට නිසි මගට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වැසියන්ට ජයශ් ශ්‍රී
    රජ මැතිදුන්ට ජයශ් ශ්‍රී
    ලෝ වැසියන්ට ජයශ් ශ්‍රී
    අගවිනිසුරුට කෙලවුනි

    :yes::yes::yes::yes::lol::lol::lol:
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    කේතුමතිය කියන්නේ සකල සෞභාග්‍යයෙන් පිරිච්ච රටක් . රටේ දූෂණ වංචා නෑ , හොරු නෑ . මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙනකොට ඉන්දියාවේ මෙහේම පසුබිමක් ඇතිවෙනවා මෛත්‍රී බුදු හාමුදුරුවොන්ගේ අප්‍රමාණ කුසල් බලය හින්දා

    අඩේ මාත් පින් කරන්න ඕන එහෙම ඉපදෙන්න
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නැන්දව එළවන්ඩ බැ,නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දීල කිච වෙච්ච එවුන් කෙතුමතියක් ගැන කතා කොරනව.:lol::lol::lol::lol:
    බොලා වගෙ
    ගොබ්බයො ඉන්නකන් මොන කේතුමතියක්ද බන් :lol::lol::lol:
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    නැන්දව එළවන්ඩ බැ,නැන්දගෙ මොකක්ද එක ලොකුයි කියල පොර ටෝක් දීල කිච වෙච්ච එවුන් කෙතුමතියක් ගැන කතා කොරනව.:lol::lol::lol::lol:
    බොලා වගෙ
    ගොබ්බයො ඉන්නකන් මොන කේතුමතියක්ද බන් :lol::lol::lol:

    :lol:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැවැත්වූ දොෂාබියොගයෙන් රටේ ලොකුම සහ එකම දූෂිතයව අයින්කරල තියෙන්නේ
    . දැන් රට දියුනු වෙයි . අපිට තියපු ප්‍රශ්ණ ගැටලු ඔක්කොම අහවරයි අද හෙටම කේතුමති රජ්ජය පහල වේයි, කිරියෙන් පිනියෙන් ඉතිරෙයි.ලැස්තිවෙයල්ලා මේ පහල වෙන සෞභාග්‍යය විඳින්න . සතුටු වෙයල්ලා. එරොසාන් උබත් සතුටු වෙයන් .රට දිනුවා .අල්ලස් හෝ දූෂණ හෝ කොමිසම වහල දාපල්ලා මින් පස්සේ රටේ හොරකම් කරන්න කවුරුත් නෑ , අපි දිනුවා දිනූවා , ජයවේවා ජය වේවා ජයශ්‍රී ජයශ්‍රී..

    මොන පිස්සුද? ගහ වැටුනට දෙඹරු තවම ඉන්නවා. උන් ගිහින් තව තැනක එල්ලෙයි.
    දෙල්කද පොලේ වෙළෙන්දුන් ගැටුමක් ඇති කරගත්තොත්, ගමක මරණාධාර සමිතියක කචල් එකක් ගියොත් මේ අය පැනලා ගිහින් එතන හිට ගනී.
    ෆොනී එක්ක ගියා- මිනිහා හිරේ යැව්වා, කටුණායක සේවක උද්ඝෝෂණයට ගියා -බිල්ලක් ගත්තා, ධීවර උද්ඝෝෂණයට ගියා - බිල්ලක් ගත්තා, විශ්වවිද්‍යාල ගුරු සටනට ගියා අකුලං ආවා,
    පාසල් විභාග සටනට ගියා - අවුල්කලා, ශිරාණිගෙ රෙද්දෙ එල්ලුනා -රෙද්ද කඩන් වැටුනා.

    පාරේ කොහේ හරි බලු පූට්ටුවක් වත් දැක්කොත් උන්ට කියපන් ඇවිත් සහය දෙයි.
    උන් කිව්වෙ කිරිඇල්ල, රවී, මනෝගනේෂන්, සුහන්දිරම්, මංගල, වික්‍රමබාහු, ෆොනී ඇතුලු ේවීපී +යූඑන්පී නඩය. ආ උඹටත් ගියහැකි ඇමසින් එක්කම.
    මොකද උඹලා වගේ ඉරුණ උන්නෙ අමාරුව දන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාර්ලිමේන්තුව ගිණියම් කල විමල්ගේ කතාව

    siratiyorari.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විවාදයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කල කතාවට පක්‍ෂ විපක්‍ෂ සියල්ලන්ගේ දැඩි අවධානය යොමු විය.

    විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම කතාව පහත වීඩියෝවෙන් බලන්න.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    වල් ඌරා නොහොත් උරූ වංසගේ පුහු දේශප්‍රේමය.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මොන පිස්සුද? ගහ වැටුනට දෙඹරු තවම ඉන්නවා. උන් ගිහින් තව තැනක එල්ලෙයි.
    දෙල්කද පොලේ වෙළෙන්දුන් ගැටුමක් ඇති කරගත්තොත්, ගමක මරණාධාර සමිතියක කචල් එකක් ගියොත් මේ අය පැනලා ගිහින් එතන හිට ගනී.
    ෆොනී එක්ක ගියා- මිනිහා හිරේ යැව්වා, කටුණායක සේවක උද්ඝෝෂණයට ගියා -බිල්ලක් ගත්තා, ධීවර උද්ඝෝෂණයට ගියා - බිල්ලක් ගත්තා, විශ්වවිද්‍යාල ගුරු සටනට ගියා අකුලං ආවා,
    පාසල් විභාග සටනට ගියා - අවුල්කලා, ශිරාණිගෙ රෙද්දෙ එල්ලුනා -රෙද්ද කඩන් වැටුනා.

    පාරේ කොහේ හරි බලු පූට්ටුවක් වත් දැක්කොත් උන්ට කියපන් ඇවිත් සහය දෙයි.
    උන් කිව්වෙ කිරිඇල්ල, රවී, මනෝගනේෂන්, සුහන්දිරම්, මංගල, වික්‍රමබාහු, ෆොනී ඇතුලු ේවීපී +යූඑන්පී නඩය. ආ උඹටත් ගියහැකි ඇමසින් එක්කම.
    මොකද උඹලා වගේ ඉරුණ උන්නෙ අමාරුව දන්නේ.

    එල්ලේන්න තව දූෂිත කෙනෙක් නැහැනේ බොලව් . ඔක්කොම සුජතා අවංක උන් ඉන්නේ දැන් .
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    කේතුමතිය කියන්නේ සකල සෞභාග්‍යයෙන් පිරිච්ච රටක් . රටේ දූෂණ වංචා නෑ , හොරු නෑ . මෛත්‍රී බුදු හාමුදුරුවො පහල වෙනකොට ඉන්දියාවේ මෙහේම පසුබිමක් ඇතිවෙනවා මෛත්‍රී බුදු හාමුදුරුවොන්ගේ අප්‍රමාණ කුසල් බලය හින්දා
    American_Flag6.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    පාර්ලිමේන්තුව ගිණියම් කල විමල්ගේ කතාව

    siratiyorari.png

    අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහි දෝෂාභියෝග විවාදයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කල කතාවට පක්‍ෂ විපක්‍ෂ සියල්ලන්ගේ දැඩි අවධානය යොමු විය.

    විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වීරවංශ මහතා විසින් සිදු කරන ලද එම කතාව පහත වීඩියෝවෙන් බලන්න.

    කවුද බන් මේ තප්පුලන්නේ මේ අර සීගිරියවත් නැගලා නැති පොර නේද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නව අගවිනිසුරු දිවුරුම් දීම 15 දා

    January 12, 2013 at 3:41 pm | lanka C news

    hight-court.jpg
    පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දෝෂාභියෝග යෝජනාව සැලකිල්ලට ගනිමින් අග‍්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ලබන සඳුදා (14) අග‍්‍රවිනිශ්චයකාර ධූරයෙන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
    ඒ අනුව නව අගවිනිසුරුවරයා ලබන අඟහරුවාදා (15) ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.
    නව අග‍්‍රවිනිශ්චයකාර ධූරයට හිටපු නීතිපති ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් මහතා පත් කිරීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත.
    ඒ අනුව, මොහාන් පීරිස් මහතාගේ නම හෙට (13) දිනයේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාව වෙත නිර්දේශ කර යැවෙනු ඇතැයි ද පැවැසේ.
    ජනාධිපතිවරයා නිර්දේශ කර යවන නම ව්‍යවස්ථා සභාවෙන් අනුමත කර එවීමෙන් පසුව නව අග‍්‍රවිනිශ්චයකාරවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත.