දූෂිතයින් ගැන පැමිණිලි කරන උන් වරදකරු ලෙස දැකීම...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    දූෂිතයින් ගැන රාජ්‍ය සේවයට පැමිණිලි කරන උන්ව, එකී දූෂිතයන් සිටින රාජ්‍ය සේවයම පැමිණිලිකරුවන් වැරදිකරුවන් ලෙස දකින රටක් මේක,
    ඇයි මෙහෙම රාජ්‍ය සේවයක්? ඔක්කොම තමන්ගෙ සේවයේ උන්ව රැකගෙන හොරාට ගේම යනවා...
    ගොඩක් මිනිස්සුන්ට නඩු දාන්න වත්කමක් නැහැ ඒත් පැමිණිලි කරනවා රාජ්‍ය සේවයේ දූෂණයන් ගැන, මෙහෙම ඒවට ක්‍රියාමාර්ග නොගෙන කල්මරණ තැන් කොච්චර ඇද්ද?
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    පොන්න කයිවාරු ලපයෝ මේකද තොපේ පොලීසිය? කැරි අධිකරන ඇමතියා මේකද පොන්නයෝ නීතිය? අනේ හුකේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤮🤌🤌. මෙන්න මේකට තමයි හුත්තරීතර නීතිය කියන්නේ 🤮 🤮 🤮 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Access තියේ නම් ඔය ඕනම Ministry එකකින් අහපංකො 90%+ පෙත්සම් පුද්ගලික තරහ පිරිමහන්න එවන ඒව.

    අරූ කරන්නෙත් එහෙම එකක් වගේ මට පේන්නෙ.

    කවුරු ගැනද කියන්නෙ, කොහේ සභාවද, මොකක්ද වරද කියලා කෙලින්ම කියන්න කිව්වට කිසි වෙලාවක කියන්නෙ නෑ. 🙈
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දූෂිතයින් ගැන රාජ්‍ය සේවයට පැමිණිලි කරන උන්ව, එකී දූෂිතයන් සිටින රාජ්‍ය සේවයම පැමිණිලිකරුවන් වැරදිකරුවන් ලෙස දකින රටක් මේක,
    ඇයි මෙහෙම රාජ්‍ය සේවයක්? ඔක්කොම තමන්ගෙ සේවයේ උන්ව රැකගෙන හොරාට ගේම යනවා...
    ගොඩක් මිනිස්සුන්ට නඩු දාන්න වත්කමක් නැහැ ඒත් පැමිණිලි කරනවා රාජ්‍ය සේවයේ දූෂණයන් ගැන, මෙහෙම ඒවට ක්‍රියාමාර්ග නොගෙන කල්මරණ තැන් කොච්චර ඇද්ද?
    ඇත්තටම උඹට තියෙන ප්‍රශ්නය කියපන්. අපිත් මේ රටේ ඉන්නවනෙ. ඔය තරම් ප්‍රශ්න නෑ
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    අරූ කරන්නෙත් එහෙම එකක් වගේ මට පේන්නෙ.

    කවුරු ගැනද කියන්නෙ, කොහේ සභාවද, මොකක්ද වරද කියලා කෙලින්ම කියන්න කිව්වට කිසි වෙලාවක කියන්නෙ නෑ. 🙈
    මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය එහිදී කරුණු දැක්වීය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙම නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය එහිදී කරුණු දැක්වීය.
    කවුද මේ නඩුව දාල තියෙන්නෙ?