දූෂිතයින් ගැන රාජ්‍ය සේවයට පැමිණිලි කරන උන්ව, එකී දූෂිතයන් සිටින රාජ්‍ය සේවයම පැමිණිලිකරුවන් වැරදිකරුවන් ලෙස දකින රටක් මේක,
ඇයි මෙහෙම රාජ්‍ය සේවයක්? ඔක්කොම තමන්ගෙ සේවයේ උන්ව රැකගෙන හොරාට ගේම යනවා...
ගොඩක් මිනිස්සුන්ට නඩු දාන්න වත්කමක් නැහැ ඒත් පැමිණිලි කරනවා රාජ්‍ය සේවයේ දූෂණයන් ගැන, මෙහෙම ඒවට ක්‍රියාමාර්ග නොගෙන කල්මරණ තැන් කොච්චර ඇද්ද?