දූෂිත දේශපාලනයට තිස්ස නියම උදාහරණයක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
දූෂිත දේශපාලනයට තිස්ස නියම උදාහරණයක්

10509758_1565501257017072_4611880783024218137_n.jpg

මෛත්‍රීපාල ආණ්ඩුවෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය පිහිටුවීමේ ඓතිහාසික අරගලයකටයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම එහි ප්‍රධාන අරමුණකි. එහිදී මෛත්‍රීපාල කියන පුද්ගලයා අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහු ස්ථානගත වන්නේ දැවැන්ත සමාජ උවමනාවක් වෙනුවෙන් නිසා ය.
තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්‍රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ දූෂිත, අධම දේශපාලන ක්‍රමය වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
විපක්ෂයට ආපු මෛත්‍රීපාල ,ගුණසේකර,රාජිත දුමින්ද දිසානායක එක රුපියලක්වත් අරගෙන ආපු අය නෙවෙයි.එයාලට දෙන්න සල්ලි රනිල් ගාව ඇත්තෙත් නෑ.තිබුනත් දෙන්නෙත් නෑ.නමුත් තිස්ස අත්තනායකට නම් ලොකු බිස්නස් එකක් වුනා.අන්තිමට ගිලෙන නැවට චීස් කෑල්ලකට පැන්නා
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
චන්ද්‍රානි බණ්ඩාර තිස්සව අත්හරී !

tiss-chandrani
PREV1 of 2 NEXT
තිස්ස අත්තනායක මහතා සමඟ අණ්ඩුවට එකතුවීමට සූදානම්ව සිටි අනුරාධපුර මන්ත්‍රී චන්ද්‍රාණි බණ්ඪාර ඒ අදහස අත්හැර මේවන විට සිරිකොත හී පැවැත්වෙන මාධ්‍ය සකච්ඡාව සඳහා සහභාගී වී සිටී.

චන්ද්‍රානී බණ්ඩාර, තිස්ස අත්තනායක මහතාගේ දීර්ගකාලීන මිතුරිය
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
තිස්ස අත්තනායක ආන්ඩුවට කිසිම ජනප්‍රියත්වයක් හෝ චන්ද ගෙනියන්නේ නෑ.සන්ධානය තවත් රටට වැඩක් නැති සෙකන්ඩ් හෑන්ඩ් යූන්පී එකක් වෙන එක විතරයි වෙන්නේ. මෛත්‍රීපාල සහ තිස්ස කියන දෙන්නා අහසයි පොලවයි වගේ.මෛත්‍රීපාලට තියෙන බලයෙන් සීයෙන් එකක්වත් තිස්සට නැත.තිස්ස දේශපාලන අඥාණයෙක්.අඳබාලයෙක්.මෛත්‍රීපාල ඊට වඩා හුඟක්ම උසස් දේශපාලනයක් කරනවා.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
පුදුමයක මහත:

තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් හොඳ වෙච්ච් අයට දැන් මෙයාව එපා වෙලා.
තිස්සයාව ඊයෙ පෙරේදා වෙනකම් නරක් වෙච්ච් අයට දැන් මෙයාව හොඳ වෙලා.

අම්මප කොහොමද බන් ඒ?
 
ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    ඉන්නකන් උඹලට තිස්සයගේ වැරදි පෙනුනේ නැත්තේ ඇයි බං? කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. පැන්න උන්ගේ වැරදි කිය කියා විවේචනය කරන සංධානේ, මහින්දගේ ගොට්ටො වගේ වෙන්න එපා බං. එතකොට උඹලත් ඒ ගොඩටමයි වැටෙන්නේ.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මම මෙදා පාර නම් කාටවත් චන්දේ දෙන්නේ නැහැ. ඒත් අර මර්වින් කියන පොල් බූරුවා පැන්නොත් නම් මම එදාට අතින් වියදම් කරන් ගිහින් මහින්දට චන්දේ දාලා එනවා. සත්තයි.
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඉන්නකන් උඹලට තිස්සයගේ වැරදි පෙනුනේ නැත්තේ ඇයි බං? කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. පැන්න උන්ගේ වැරදි කිය කියා විවේචනය කරන සංධානේ, මහින්දගේ ගොට්ටො වගේ වෙන්න එපා බං. එතකොට උඹලත් ඒ ගොඩටමයි වැටෙන්නේ.

    :yes::yes::yes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම මෙදා පාර නම් කාටවත් චන්දේ දෙන්නේ නැහැ. ඒත් අර මර්වින් කියන පොල් බූරුවා පැන්නොත් නම් මම එදාට අතින් වියදම් කරන් ගිහින් මහින්දට චන්දේ දාලා එනවා. සත්තයි.

    උඹේ කටේ මසුරන් දාන්න ඕනෙ බන්. ආදාර්ය පට්ටමට වඩා උඹ ඌට දීපු ලේ පට්ටම ඌට ගැළපෙනව.
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    Eththama kiyanawa nam, awankawama mama thissata e kale idalama kemathi ne..kisi kondak, hayyak nethi deshapalakayek.eya pahugiya kale mahalekam kamin illa aswenna lettr 1 dunnath(meeta masa 3/4 ta kalin) ranil eka e welawe bara gaththe ne.eda eka baragena eya ayn una nam hari kiyalai mata edama hithune.kisi chanda padanamak nethi minihek.paduwak une ne kiyalai matath hithenne.eth NiTN ekata nam kiyawanna dewal sehenna thiyey.. :D
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,977
    2,210
    113
    Adelaide
    මම මෙදා පාර නම් කාටවත් චන්දේ දෙන්නේ නැහැ. ඒත් අර මර්වින් කියන පොල් බූරුවා පැන්නොත් නම් මම එදාට අතින් වියදම් කරන් ගිහින් මහින්දට චන්දේ දාලා එනවා. සත්තයි.

    But mchn, plz dnt let wast ur valuble vote.. fr the good future of the country try MY3.bcoz, mahinda is worst. any one can't be worst than MR..
     
    lovesl

    Member
    Dec 8, 2014
    235
    20
    0
    ඉන්නකන් උඹලට තිස්සයගේ වැරදි පෙනුනේ නැත්තේ ඇයි බං? කාගේ කාගෙත් කිල්ලොට වල හුණු තියෙනවා. පැන්න උන්ගේ වැරදි කිය කියා විවේචනය කරන සංධානේ, මහින්දගේ ගොට්ටො වගේ වෙන්න එපා බං. එතකොට උඹලත් ඒ ගොඩටමයි වැටෙන්නේ.

    minihek hoda thanka innwanam aulak ne.
    u jara godakata watila ape rata kana 1a diha po... wage balan innta be.
    1a me kiyanne.
    thopita mewa danama thern ne.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    උඹේ කටේ මසුරන් දාන්න ඕනෙ බන්. ආදාර්ය පට්ටමට වඩා උඹ ඌට දීපු ලේ පට්ටම ඌට ගැළපෙනව.

    ඇත්තනේ බං. ඔය වගේ ගොනෙක්ව තමුන්ගේ පක්ශෙට ගන්න තරම් පඹයෙක් වගේ එකෙක් නම් අනික් පැත්තෙන් ඉල්ලන්නේ ඌට කිසිම අයිතියක් නැහැ රටේ නායකයා වෙන්න. මූට කොන්ද පණ තියෙන්න ඕනේ මර්වින් වගේ උන් එන්න හැදුවොත් අපිට එපා කියන්න. මම දැක්කා මර්වියා බඩු අස්කරන කතාවක් උගේ කාර්‍යයාලයේ.