දූෂිත දේශපාලනයට තිස්ස නියම උදාහරණයක්

mnt

Junior member
  • Mar 21, 2008
    94
    8
    8
    CMB
    buwahaha

    Buwahahahahaa

    කවුරු උඩ පැන්නත් දින්නේ මහින්ද ...!!
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    But mchn, plz dnt let wast ur valuble vote.. fr the good future of the country try MY3.bcoz, mahinda is worst. any one can't be worst than MR..

    We can't exactly say it ban. Do you think My3 sacrificed his life and his family for the sake of reestablishing 17th statute instead of 18th? I don't think so brother. Ultimately they all will be rich and we will suffer. If we work hard we will earn something and if we earn we will eat and drink.
     
    Last edited:

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    minihek hoda thanka innwanam aulak ne.
    u jara godakata watila ape rata kana 1a diha po... wage balan innta be.
    1a me kiyanne.
    thopita mewa danama thern ne.

    උඹට චන්ද අයිතිය තියෙනවද බං? කීපාරක් චන්දේ දැම්මද? ඉන්ටර්නෙට් වලින් රට හදන එක නිශ්පල වැඩක් බං. :oo:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    උඹට චන්ද අයිතිය තියෙනවද බං? කීපාරක් චන්දේ දැම්මද? ඉන්ටර්නෙට් වලින් රට හදන එක නිශ්පල වැඩක් බං. :oo:

    What you have said, is applicable to yourself also.:P
     

    Real MAN

    Active member
  • Jun 12, 2011
    903
    42
    28
    තිස්ස අත්තනායක ආන්ඩුවට කිසිම ජනප්‍රියත්වයක් හෝ චන්ද ගෙනියන්නේ නෑ.සන්ධානය තවත් රටට වැඩක් නැති සෙකන්ඩ් හෑන්ඩ් යූන්පී එකක් වෙන එක විතරයි වෙන්නේ. මෛත්‍රීපාල සහ තිස්ස කියන දෙන්නා අහසයි පොලවයි වගේ.මෛත්‍රීපාලට තියෙන බලයෙන් සීයෙන් එකක්වත් තිස්සට නැත.තිස්ස දේශපාලන අඥාණයෙක්.අඳබාලයෙක්.මෛත්‍රීපාල ඊට වඩා හුඟක්ම උසස් දේශපාලනයක් කරනවා.
    :yes::yes::yes::yes:
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ඇයි බන් මයි3 පැරදුනා ම දෙන්ඩ පොරොන්දු වෙන්ඩ ඇති. unp මහලෙකම් දුරය. එකයි තිස්ස යන්ඩ ඇත්තෙ . ඉස්සරලා ආව කනට වඩා පස්සෙ ආපු අග ලොකු කරගෙන පොනිල්
     

    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    මහින්ද 9 ඉදන් ජනාදිපති

    මේ මචං සිරාවට අහන්නේ ඔය උඹලා මීඩියා යුනිට් එකේ වැඩ කරනවට කීයක් දෙනවද පඩිය? මට කමක් නෑ උඹ මහින්දට බැරිනම් සිරිසේනට කඩේ ගියත්.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    රටට ඕන එකා ජානදිපති කිරීමේ බලය තියෙන්නෙ මහජනතාව අතේ බව මහජනතාව තේරුම් ගන්නවා නම් කවුරු ආවා ගියත් කමක් නැහැ. ජන්ද පොලට ගියාම ලොකු පොඩි හැම කෙනෙකුටම තියෙන්නෙ එක ජන්දයයිනේ.

    Issuwe FB
     
    Feb 3, 2014
    860
    125
    0
    10509758_1565501257017072_4611880783024218137_n.jpg

    තිස්ස අත්තනායක පොදු විපක්ෂයෙන් සහා එජාපයෙන් එළියට එන්නේ අභියෝග රැසක් භාර ගනිමිනි. ජීවිතය පරදුවට තබමිනි. ඔහු පැමිණ නායකත්වය දෙන්නේ රටේ ඒකීය භාවය හා කොටි හිතවාදීන්ට එරෙහිවීමේ ඓතිහාසික අරගලයකටයි.එහිදී රනිල්,මෛත්‍රී,චන්ද්‍රික,විනේශ්වරම් කියන පුද්ගලයන් අමතක කර දැමිය හැකි ය. හේතුව, ඔහුන් ස්ථානගත වන්නේ දැවැන්ත රට අස්ථාවර කරීමේ උවමනාවක් වෙනුවෙන් නිසා ය.
    තිස්ස අත්තනායක ආණ්ඩුවට යන්නේ කුමක් කියාගෙන ද? තිස්ස අත්තනායකගේ පිම්ම අන්ත ප්‍රතිගාමී එකකි. එයින් නිරූපණය වන්නේ මේ LTTE හිතවාදී, දේශද්‍රෝහී කුමන්ත්‍රණ වෙනස් කිරීම කෙතරම් අත්‍යවශ්‍ය කාරණයක් ද යන්නයි.

    සහතික ඇත්ත... හොඳට කියවන්න...:yes:
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    Dear Friends,
    මාතෘකාව තිස්ස අත්තනායක හෝ වෙනත් පුද්ගලයකු නොව මෛත්‍රීපාල සිරිසේන
    :yes::yes::yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේතරම් ජනතා විරෝධයක් , දූෂණයක් ඒකාධිපතිවාදයක් ගැන රටක් කතාකරන වෙලේ , මහින්දගේ ලඟ හිටපු එවුන් ඒකාගේ පාදඩ කම ගැන පතුරු ගහද්දී
    වසර 20ක් විපක්ශයේ ප්‍රධානම පක්ශය වන එජාපයේ ප්‍රධාන ලේකම් මහින්දට සෙට් වෙනවා.
    ඇඬෙනවා ඕයි අපේ යුඑන්පී ශ්‍රීලංකා දෙපැත්තට බෙදිලා මිනිස්සු කරන මේ රෙද්දේ දේශපාලනය දැක්කම.