දෘෂ්ඨි රෝගය Doctors & Fathers.

Ambatta

Active member
  • Jun 27, 2016
    453
    95
    28
    දෘෂ්ඨි රෝගය Doctors & Fathers.

    14368758_705272846294142_3983508966847665363_n.jpg

    තාත්ත වෛද්‍යවරයෙක් කියල
    පුතා ජාතික පාසලකට දාන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    තාත්තට සල්ලි තිබුණ කියල
    පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    මෙම එක් අවස්ථාවක් පමණක් පෙනීම
    දෘෂ්ඨි රෝගයකි
    අගමැතිතුමනි ඔබේ අවධානය පිණිසයි

    https://www.facebook.com/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-473966212758141/?fref=ts
     
    Last edited:
    • Like
    Reactions: malakadss
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    තාත්ත වෛද්‍යවරයෙක් කියල
    පුතා ජාතික පාසලකට දාන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    තාත්තට සල්ලි තිබුණ කියල
    පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    මෙම එක් අවස්ථාවක් පමණක් පෙනීම
    දෘෂ්ඨි රෝගයකි
    අගමැතිතුමනි ඔබේ අවධානය පිණිසයි

    https://www.facebook.com/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-473966212758141/?fref=ts[/QUOTE]

    ඔය ප්‍රශ්නෙ අහන්න සුදුසු පුද්ගලය අගමැති නෙමේ...
    බස් ගැමුනුගේ අවදානය පිනිසයි කිව්වනම් හොදයි... මේ රටෙ පාර්ලිමේන්තුවට යන්න අවම අද්යාපන සුදුසුකම් හදන්න ඔනේ.. නැත්තං බල්ලොයි, පූසොයි, රිලවොයි, ගෙම්බොයි ඔක්කොම පාර්ලිමේන්තුවෙ....
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    තාත්ත වෛද්‍යවරයෙක් කියල
    පුතා ජාතික පාසලකට දාන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    තාත්තට සල්ලි තිබුණ කියල
    පුතා වෛද්‍යවරයෙක් වෙන්න ඕනෙ කියන එක
    අසාධාරණයි
    මෙම එක් අවස්ථාවක් පමණක් පෙනීම
    දෘෂ්ඨි රෝගයකි
    අගමැතිතුමනි ඔබේ අවධානය පිණිසයි

    https://www.facebook.com/%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%9A%E0%B7%80%E0%B7%92-473966212758141/?fref=ts

    ඔය ප්‍රශ්නෙ අහන්න සුදුසු පුද්ගලය අගමැති නෙමේ...
    බස් ගැමුනුගේ අවදානය පිනිසයි කිව්වනම් හොදයි... මේ රටෙ පාර්ලිමේන්තුවට යන්න අවම අද්යාපන සුදුසුකම් හදන්න ඔනේ.. නැත්තං බල්ලොයි, පූසොයි, රිලවොයි, ගෙම්බොයි ඔක්කොම පාර්ලිමේන්තුවෙ....
    [/QUOTE]

    :yes::yes::yes::yes: