වැඩි විස්තරයක් නම් දන්නේ නෑ ඇහේ පටක බද්ධ කිරීමක් කරනවා නේද ඔය තත්වයට
AWeranga Well-known member Oct 23, 2007 1,394 1,958 113 Feb 11, 2024 #21 වැඩි විස්තරයක් නම් දන්නේ නෑ ඇහේ පටක බද්ධ කිරීමක් කරනවා නේද ඔය තත්වයට Reactions: 001flyD, Solo Rider and NRTG
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Feb 11, 2024 #22 001flyD said: මේ කොල්ලා අනුරාධපුරයේ........... Click to expand... අනුරාධපුර බණ්ඩාරබුලංකුලමෙ (ලංකාරාමය කිට්ටුව) ඉන්නව වෙදමහත්තයෙක්.. පාරම්පරික ඇස් වෙදකම කරන්නෙ. කොල්ලගෙ ලෙඩේ හොඳ කරන්න පුලුවන් වෙයි.. වැඩියෙ සල්ලි යනඒකක් නැහැ... පුලුවන් නම් මේ විස්තරේ දෙන්න... අවශ්‍ය නම් දු. අංකය හොයල දෙන්නම්.... Last edited: Feb 11, 2024 Reactions: 001flyD, Solo Rider and NRTG
001flyD said: මේ කොල්ලා අනුරාධපුරයේ........... Click to expand... අනුරාධපුර බණ්ඩාරබුලංකුලමෙ (ලංකාරාමය කිට්ටුව) ඉන්නව වෙදමහත්තයෙක්.. පාරම්පරික ඇස් වෙදකම කරන්නෙ. කොල්ලගෙ ලෙඩේ හොඳ කරන්න පුලුවන් වෙයි.. වැඩියෙ සල්ලි යනඒකක් නැහැ... පුලුවන් නම් මේ විස්තරේ දෙන්න... අවශ්‍ය නම් දු. අංකය හොයල දෙන්නම්....
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Feb 11, 2024 #23 බම්ප් Reactions: 001flyD, Solo Rider, NRTG and 1 other person
KrishanL89 Well-known member Sep 12, 2020 9,311 15,399 113 Feb 11, 2024 #24 Geshi95 said: බම්ප් Click to expand... @001flyD ඔයා හොයපු කෙනා හම්බ වුනා Reactions: Solo Rider, itguy77, NRTG and 1 other person
Geshi95 Well-known member Jun 21, 2015 8,639 14,638 113 ආකාසයේ දුර ගිම්හාන ඉවුරේ.. Feb 11, 2024 #25 KrishanL89 said: @001flyD ඔයා හොයපු කෙනා හම්බ වුනා Click to expand... Reactions: Kevin_Fdo, Solo Rider, itguy77 and 5 others
Ayesh Sachintha Active member Feb 1, 2024 179 120 43 Sri Lanka Feb 11, 2024 #26 අනුන්ට උදව් කරන්න (තමන්ට විහින් අනුන්ගෙන් උදව් ඉල්ලන්න ඕන වෙන්නෙ නැති විදිහට) Reactions: 001flyD, Solo Rider and NRTG
GigaChad Well-known member Aug 25, 2022 422 1,753 93 Panadura Feb 11, 2024 #27 ube ganita kiyala kollata podi sapak dipan bn. paw wade. poddak dunna kiyala gewenne na ne Reactions: ChamodhK and gamerlk
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,167 113 Feb 11, 2024 #28 bump Reactions: 001flyD, Solo Rider and NRTG
NRTG Well-known member Oct 19, 2019 41,210 198,860 113 Colombo, Sri Lanka Feb 11, 2024 #29 ඔබ තුමා බොහොම හිත හොද කෙනෙක්. අනිත් අයත් එහෙමද කියලා තමයි ප්‍රස්නේ Reactions: 001flyD, Solo Rider, AWeranga and 2 others
animation Well-known member Aug 25, 2011 16,062 9,378 113 Microsoft Feb 11, 2024 #30 Reactions: 001flyD, NRTG and Solo Rider
buddikagayan Well-known member Jan 25, 2012 27,410 16,074 113 Colombo Feb 11, 2024 #31 Bump Reactions: 001flyD, NRTG and Solo Rider
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Feb 11, 2024 #32 උබ පැත්තකට වෙලා හිටපං. ඔයවගේ උන් උදව් කරන එකාට තමයි ඉස්සෙල්ලම අරින්නේ. උබ ඇසු පිරු තැන් තියෙන එකෙක්නේ. උබ දනන්වා මන් කියන දේ. Reactions: NRTG, 001flyD and V3RT3X
උබ පැත්තකට වෙලා හිටපං. ඔයවගේ උන් උදව් කරන එකාට තමයි ඉස්සෙල්ලම අරින්නේ. උබ ඇසු පිරු තැන් තියෙන එකෙක්නේ. උබ දනන්වා මන් කියන දේ.