දෘෂ්‍යාබාධිත තරුණයා සහ විවාහය (Keratoconus) | අදහස් දක්වන්න

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මේ කොල්ලා අනුරාධපුරයේ...........

    අනුරාධපුර බණ්ඩාරබුලංකුලමෙ (ලංකාරාමය කිට්ටුව) ඉන්නව වෙදමහත්තයෙක්.. පාරම්පරික ඇස් වෙදකම කරන්නෙ. කොල්ලගෙ ලෙඩේ හොඳ කරන්න පුලුවන් වෙයි.. වැඩියෙ සල්ලි යනඒකක් නැහැ... පුලුවන් නම් මේ විස්තරේ දෙන්න... අවශ්‍ය නම් දු. අංකය හොයල දෙන්නම්....
     
    Last edited:
    @001flyD ඔයා හොයපු කෙනා හම්බ වුනා :love:
    IMG_6989.jpeg
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබ පැත්තකට වෙලා හිටපං. ඔයවගේ උන් උදව් කරන එකාට තමයි ඉස්සෙල්ලම අරින්නේ. උබ ඇසු පිරු තැන් තියෙන එකෙක්නේ. උබ දනන්වා මන් කියන දේ.