දෙකක්ම තියෙනවා 18+

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    දෙකක්ම තියෙනවා 18+

    ඔන්න ඇම්ඩගේ පොඩි අයිටම් කෑල්ලක් අරං ආවා. අහපු අය ඉන්නවනම් කෑ නොගහා ආයෙත් අහගත්තොත් හොඳයි!:P:yes:

    ඔන්න අපේ ඇම්ඩා ඉක්කෝලෙ ගියාට මෙලෝ වැඩක් කරන එකෙක් නෙවෙයි.ඔය කුනුහරුප කිය කිය ඉන්න එකනේ මුගේ පුරුද්ද.:baffled:

    ඔන්න එදා ලිංගික අද්දියාපනේ දෙන දවස...ඔව් ඔව් අරවා ගැන තමා.
    (හා හා ඔය කෙල බේරෙනවා පිහිද ගනින්):P

    අර ඉස්සර කතාවක ඇම්ඩට "හුට මකන්න":baffled: කියපු මිස්, පන්තිය ඉස්සරහට ගිහින් කුක්කු දෙක පෙන්නලා ලමයින්ගෙන් අහනවා මේ මොනාද කියලා..
    (උබලා හිතන්නෙම කැතට ,කුක්කු තියෙන පින්තූරයක් බං පෙන්නුවේ):growl:

    ඔන්න පැනපු ගමන් ඇම්ඩගෙ පරන කෑල්ල , සුමනා උත්තර දෙනවා!
    සුමනා - "ඕවට කියන්නෙ පියයුරු කියල මිස්, අපේ අක්කට සුදු ලස්සන පිරිපුන් දෙකක් තියෙනවා":shocked:
    (කෝමට ඇද්ද , මැවිලා පේනවා නේ?:love:)

    මිස් - "ආ ඔව් ඔව්.බොහොම හොඳයි. සුමනා එහෙනම් වාඩි වෙන්න"
    (මිස්ටත්, මේ මටත් ලස්ස්න දෙකක් තියෙන්නෙ කියලා කියන්න හිතුනත් කට වහ ගෙන හිටියා:rolleyes:)

    ඔන්න ඊ ලඟට මිස් ආයෙත් උස්සනවා දාර පොල්ලක පින්තූරයක්. ඒක උස්සලා ලමයින්ගෙන් අහනවා මේම.:confused:
    මිස් - "ආ එහෙනම් ලමයි දැන් කියන්න බලන්න මේ මොකද්ද කියලා..?"

    මේක අහපු ගමන් ඇම්ඩා ෆෝම් වෙලා පැනලා දෙනවා මෙන්න මෙහෙම.:cool:
    ඇම්ඩා - "ආහ් ඕකට කියන්නෙ ශිශ්නය කියලා මිස්, අපේ අයියටත් ඕවා දෙකක් ම තියෙනවා.":eek:
    (මේක අහපු මිස්ට ටියුබ් ලයිට් වෙනවා,ඈ බොලේ ඇ* 2ක් තිබ්බට පොලු 2ක් කොයින්ද කියලා:confused:)

    මිස් - "නෑ නෑ.. මේවා එක්කෙනෙක්ට එකයි තියෙන්නෙ ඇම්ඩන්.. 2 ක් තියෙන්න විදියක් නෑ.":no:

    ඇම්ඩා - "පිස්සුද මිස් අපේ අයියට 2ක් තියෙයි. ශූ කරන්න ටිකක් පොඩි එකකුයි , අල්ලපු ගෙදර අක්කගෙ දත් මදින්න දාර වැටුන එකකුයි තියෙනවා මම ඇස් දෙකෙන්ම දැක්කා.":shocked::shocked::lol:

    (මිස්ට කෝම ආතල් එකක් එන්න ඇතිද නේ?):love::love::lol:



    කතාව කියෝලා ආතල් එකක් ගත්තානම් ඉතින් අර අරවා දීලා කොමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ..:D
    මම ඉතින් සුපුරුදු පරිදි දවස් 3ක් 4ක් ඇතුලත +7 කින්ම කලගුණ සලකනවා!:yes:
    මතක් කරලා අරවා දෙනකොට නමත් එක්ක දීලා පොඩි කමෙන්ට් පාරකුත් දාන්න හොඳේ
    ;)
     
    Last edited: