දෙකක්ම තියෙනවා 18+
ඔන්න ඇම්ඩගේ පොඩි අයිටම් කෑල්ලක් අරං ආවා. අහපු අය ඉන්නවනම් කෑ නොගහා ආයෙත් අහගත්තොත් හොඳයි!

ඔන්න අපේ ඇම්ඩා ඉක්කෝලෙ ගියාට මෙලෝ වැඩක් කරන එකෙක් නෙවෙයි.ඔය කුනුහරුප කිය කිය ඉන්න එකනේ මුගේ පුරුද්ද.
ඔන්න එදා ලිංගික අද්දියාපනේ දෙන දවස...ඔව් ඔව් අරවා ගැන තමා.
(හා හා ඔය කෙල බේරෙනවා පිහිද ගනින්)
අර ඉස්සර කතාවක ඇම්ඩට "හුට මකන්න"
කියපු මිස්, පන්තිය ඉස්සරහට ගිහින් කුක්කු දෙක පෙන්නලා ලමයින්ගෙන් අහනවා මේ මොනාද කියලා..
(උබලා හිතන්නෙම කැතට ,කුක්කු තියෙන පින්තූරයක් බං පෙන්නුවේ)
ඔන්න පැනපු ගමන් ඇම්ඩගෙ පරන කෑල්ල , සුමනා උත්තර දෙනවා!
සුමනා - "ඕවට කියන්නෙ පියයුරු කියල මිස්, අපේ අක්කට සුදු ලස්සන පිරිපුන් දෙකක් තියෙනවා"
(කෝමට ඇද්ද , මැවිලා පේනවා නේ?
)
මිස් - "ආ ඔව් ඔව්.බොහොම හොඳයි. සුමනා එහෙනම් වාඩි වෙන්න"
(මිස්ටත්, මේ මටත් ලස්ස්න දෙකක් තියෙන්නෙ කියලා කියන්න හිතුනත් කට වහ ගෙන හිටියා
)
ඔන්න ඊ ලඟට මිස් ආයෙත් උස්සනවා දාර පොල්ලක පින්තූරයක්. ඒක උස්සලා ලමයින්ගෙන් අහනවා මේම.
මිස් - "ආ එහෙනම් ලමයි දැන් කියන්න බලන්න මේ මොකද්ද කියලා..?"
මේක අහපු ගමන් ඇම්ඩා ෆෝම් වෙලා පැනලා දෙනවා මෙන්න මෙහෙම.
ඇම්ඩා - "ආහ් ඕකට කියන්නෙ ශිශ්නය කියලා මිස්, අපේ අයියටත් ඕවා දෙකක් ම තියෙනවා."
(මේක අහපු මිස්ට ටියුබ් ලයිට් වෙනවා,ඈ බොලේ ඇ* 2ක් තිබ්බට පොලු 2ක් කොයින්ද කියලා
)
මිස් - "නෑ නෑ.. මේවා එක්කෙනෙක්ට එකයි තියෙන්නෙ ඇම්ඩන්.. 2 ක් තියෙන්න විදියක් නෑ."
ඇම්ඩා - "පිස්සුද මිස් අපේ අයියට 2ක් තියෙයි. ශූ කරන්න ටිකක් පොඩි එකකුයි , අල්ලපු ගෙදර අක්කගෙ දත් මදින්න දාර වැටුන එකකුයි තියෙනවා මම ඇස් දෙකෙන්ම දැක්කා."

(මිස්ට කෝම ආතල් එකක් එන්න ඇතිද නේ?)

ඔන්න ඇම්ඩගේ පොඩි අයිටම් කෑල්ලක් අරං ආවා. අහපු අය ඉන්නවනම් කෑ නොගහා ආයෙත් අහගත්තොත් හොඳයි!

ඔන්න අපේ ඇම්ඩා ඉක්කෝලෙ ගියාට මෙලෝ වැඩක් කරන එකෙක් නෙවෙයි.ඔය කුනුහරුප කිය කිය ඉන්න එකනේ මුගේ පුරුද්ද.

ඔන්න එදා ලිංගික අද්දියාපනේ දෙන දවස...ඔව් ඔව් අරවා ගැන තමා.
(හා හා ඔය කෙල බේරෙනවා පිහිද ගනින්)

අර ඉස්සර කතාවක ඇම්ඩට "හුට මකන්න"
කියපු මිස්, පන්තිය ඉස්සරහට ගිහින් කුක්කු දෙක පෙන්නලා ලමයින්ගෙන් අහනවා මේ මොනාද කියලා.. (උබලා හිතන්නෙම කැතට ,කුක්කු තියෙන පින්තූරයක් බං පෙන්නුවේ)

ඔන්න පැනපු ගමන් ඇම්ඩගෙ පරන කෑල්ල , සුමනා උත්තර දෙනවා!
සුමනා - "ඕවට කියන්නෙ පියයුරු කියල මිස්, අපේ අක්කට සුදු ලස්සන පිරිපුන් දෙකක් තියෙනවා"

(කෝමට ඇද්ද , මැවිලා පේනවා නේ?
)මිස් - "ආ ඔව් ඔව්.බොහොම හොඳයි. සුමනා එහෙනම් වාඩි වෙන්න"
(මිස්ටත්, මේ මටත් ලස්ස්න දෙකක් තියෙන්නෙ කියලා කියන්න හිතුනත් කට වහ ගෙන හිටියා
)ඔන්න ඊ ලඟට මිස් ආයෙත් උස්සනවා දාර පොල්ලක පින්තූරයක්. ඒක උස්සලා ලමයින්ගෙන් අහනවා මේම.

මිස් - "ආ එහෙනම් ලමයි දැන් කියන්න බලන්න මේ මොකද්ද කියලා..?"
මේක අහපු ගමන් ඇම්ඩා ෆෝම් වෙලා පැනලා දෙනවා මෙන්න මෙහෙම.

ඇම්ඩා - "ආහ් ඕකට කියන්නෙ ශිශ්නය කියලා මිස්, අපේ අයියටත් ඕවා දෙකක් ම තියෙනවා."

(මේක අහපු මිස්ට ටියුබ් ලයිට් වෙනවා,ඈ බොලේ ඇ* 2ක් තිබ්බට පොලු 2ක් කොයින්ද කියලා
)මිස් - "නෑ නෑ.. මේවා එක්කෙනෙක්ට එකයි තියෙන්නෙ ඇම්ඩන්.. 2 ක් තියෙන්න විදියක් නෑ."

ඇම්ඩා - "පිස්සුද මිස් අපේ අයියට 2ක් තියෙයි. ශූ කරන්න ටිකක් පොඩි එකකුයි , අල්ලපු ගෙදර අක්කගෙ දත් මදින්න දාර වැටුන එකකුයි තියෙනවා මම ඇස් දෙකෙන්ම දැක්කා."

(මිස්ට කෝම ආතල් එකක් එන්න ඇතිද නේ?)

කතාව කියෝලා ආතල් එකක් ගත්තානම් ඉතින් අර අරවා දීලා කොමෙන්ට් එකක් එහෙම දාලා ගියාට කමක් නෑ..
මම ඉතින් සුපුරුදු පරිදි දවස් 3ක් 4ක් ඇතුලත +7 කින්ම කලගුණ සලකනවා!
මතක් කරලා අරවා දෙනකොට නමත් එක්ක දීලා පොඩි කමෙන්ට් පාරකුත් දාන්න හොඳේ

Last edited:
කසාද බැන්දට පස්සෙවත් මිනිහෙක් උනා කියලා මං හිතුවේ