දෙකක් ගැහුවා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    අලුතින් සර්වර්ස් දෙකක් එක්ක switch එකක් ඉන්ස්ටෝල් කරා. එකක් VPN සර්වර්. අනෙක වෙබ් සර්වර් එකක්.


    IMG-2556.png
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    me gijibinna dekata mona watercooling da.
    hoda AC ekak thiyanawa nam standard cooling athi.

    pena widiyata thiyanne DC ekak athule... so standard athine
    මොකක්ද මචං ඔය DVD කියල ගහල තියෙන්නෙ?
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,333
    1,170
    113
    අලුතින් සර්වර්ස් දෙකක් එක්ක switch එකක් ඉන්ස්ටෝල් කරා. එකක් VPN සර්වර්. අනෙක වෙබ් සර්වර් එකක්.


    IMG-2556.png


    kalu pata cat cable eka loop neda... nettam oka wena mokak hari configuration port ekakda...
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    හයි කරාට කමක් නෑ. දූවිලි පිහින්න යන්න එපා. එතකොට ඔව්ව්වා වැඩ කරන්නෙ නැතුව යනවා :P
     
    • Like
    Reactions: Mr.Wikirana

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,265
    2,877
    113
    Ape DC eke Water cooling karanawa.
    ow samahara DC wala thiyanawa. eka ithin size eka, environment eka adala company eka anuwa wenas wenawa.
    ubalage DC eka mona wage deployment ekakda. size? podi ekakata nam water cooling therumakma na
     
    • Love
    Reactions: SimMaster

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,519
    10,278
    113
    44
    Living in an Atom
    මොකක්ද මචං ඔය DVD කියල ගහල තියෙන්නෙ?
    It's a DVD drive.

    kalu pata cat cable eka loop neda... nettam oka wena mokak hari configuration port ekakda...

    That black cable is used to access the switch without needing the console cable.
    ------ Post added on Aug 13, 2024 at 10:18 PM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    අලුතින් සර්වර්ස් දෙකක් එක්ක switch එකක් ඉන්ස්ටෝල් කරා. එකක් VPN සර්වර්. අනෙක වෙබ් සර්වර් එකක්.


    IMG-2556.png

    හරි ලස්සන ස්විච් එකක් ! :love: