Linux Server Management & Technical Support
ඔබේ වෙබ් අඩවි පවත්වාගෙන යන ඕනෑම Linux Server එකක් (VPS / Cloud / Dedicated) නිවැරදිව Configure කරවා ගැනීමට සහ තාක්ෂණික සහය ලබා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
අප ලබාදෙන සේවාවන්:
Control Panel Installation
cPanel, DirectAdmin, Plesk වැනි Premium පැනල් මෙන්ම HestiaCP, CyberPanel, VestaCP වැනි ඕනෑම පැනලයක් ඉතා ආරක්ෂිතව ස්ථාපනය කර දෙනු ලැබේ.
Server Setup & Security
සර්වර් එකක මූලික සැකසුම් (Basic Settings), Backup configuration, Nameserver setup සහ SSL Installation ඇතුළු සියලුම අවශ්‍යතා.
Migration, Malware & WP Support
එක් සර්වර් එකක සිට තවත් සර්වර් එකකට වෙබ් අඩවි මාරු කිරීම (Migration), WordPress සහ වෙබ් අඩවි වල ඇතිවන ඕනෑම තාක්ෂණික දෝෂයක් (Technical Errors) නිවැරදි කිරීම සහ Malware ඉවත් කර සයිට් එක පිරිසිදු කර දීම.
Software Licenses
සර්වර් එකට අවශ්‍ය ඕනෑම Active License එකක් නිවැරදිව Configure කර දෙනු ලැබේ.
වෙනත් සේවාවන්
Linux Server ආශ්‍රිතව සිදුකරන අනෙකුත් සියලුම configurations සහ Software Installation අවශ්‍යතා සඳහා සහය ලබා දිය හැක.
සේවා ගාස්තුව ඔබ ඉල්ලන සේවාව අනුව (රු. 5000 සිට) වෙනස් විය හැක.
වැඩිදුර විස්තර සඳහා Inbox හෝ WhatsApp මගින් විමසන්න.
WhatsApp: 077 489 8282
#LinuxServer #VPS #ServerManagement #WebHosting #cPanel #CyberPanel #SriLanka #TechSupport #WordPressSecurity