දෙකක් වෙලා

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ රේප් කොටු දෙකක් වෙලා ... හුරෙඑඑඑඑඑඑඑඑඑඑඑඑ
    මෙන්න මම දාපු Thread aka

    MoViEz - DiReCt DoWnLoAdZ

    නොදකින් යකෝ තොට පිස්සුද මේ දෙපාරක් රේප් කරා කියල මේ වගේ තැන් වල කියන්නේ :sorry:

    එනිවේ .. මගෙන් සුභ පැතුම් යාළුවා :) අර කුල්ලයිෆ්ස්ටයිල් අයියා කිව්වා වගේ රෙප් කොටු බලාගෙන එළකිරි එන්න එපා :no:;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපෙන් සුභ පැතුම් යාලුවා..
    කොටු බලාගෙන එළකිරි අඩවියේ ත්‍රේඩ් දාන්න එපා..
    හේතුව.. වැරදිලා හරි ඔයාට රෙප් කතාවක් කියවුනා නම්.. ඒ රෙප් කියන වචනය ඇහුන පලියට කුලප්පු වෙන පිරිසක් ඉන්නවා..
    ඒ හින්දා ඔයා දිගටම ත්‍රේඩ් දාගෙන යන්න.. ඒ දේ අපෙක්ෂා කරන්නේ නැතිව..

    සම්පුර්ණ ඇත්ත :yes:
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    නොදකින් යකෝ තොට පිස්සුද මේ දෙපාරක් රේප් කරා කියල මේ වගේ තැන් වල කියන්නේ :sorry:

    එනිවේ .. මගෙන් සුභ පැතුම් යාළුවා :) අර කුල්ලයිෆ්ස්ටයිල් අයියා කිව්වා වගේ රෙප් කොටු බලාගෙන එළකිරි එන්න එපා :no:;)

    ela:( :rofl: