Relationship උපදෙසක් ඕන 😪

ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඔව් උබ කියන එක හරි, ඕවට මුකුත් කියන්න බෑ.. අන්තිමේදී ..උබල හොද වෙලා අපි නරක වෙනවා
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    තරහ වෙන්න හරි අනුරාදට කෙල්ලෙක් හිටියෙ නෑ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,108
    8,479
    113
    Dg boy means- dunnoth gahana boy?(2)

    mata kellek set wela htya. e kella gattu naya interest(10% per annum) ekath ekka apahu dunne. mn epa kiyaddi interest eka dunne.
    e kella business karanne. mata wada salli tyenawa.
    ------ Post added on Nov 6, 2025 at 7:47 PM
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    සල්ලි දීලා කොච්චර කාලෙකින්ද ආයෙ ඉල්ලුවෙ?
    එයාට ඉඩමක් ගන්න ලක්ෂ 5ක් මදි වෙලා,
    සති දෙකකට වගේ පස්සෙ මම ඇහුවා මුල් ලක්ශ දෙකක් කවද වගේ ගන්න පුලුවන්ද කියල..


    එක මටත් කියන්න හිතුනා, සල්ලී දීලා කොච්චර කාලෙකට පස්සෙද කියලා සඳහනක් නැ,

    සති දෙකකට වගේ පස්සෙ මම ඇහුවා මුල් ලක්ශ දෙකක් කවද වගේ ගන්න පුලුවන්ද කියල..

    Relationship එකට කොච්චර කල්ද?
    උබ කොච්චර කළෙකින්ද ඉල්ලුවේ
    අපේ සම්බන්ධය අවුරුදු 3ක් වගේ..
    එයාට ඉඩමක් ගන්න ලක්ෂ 5ක් මදි වෙලා,
    සති දෙකකට වගේ පස්සෙ මම ඇහුවා මුල් ලක්ශ දෙකක් කවද වගේ ගන්න පුලුවන්ද කියල..


    මුන්ටික මොනවද බන් ගහල ඉන්නෙ :confused:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මුන්ටික මොනවද බන් ගහල ඉන්නෙ :confused:

    මූට අමතක වෙලා තිබිලා සති දෙකක්. ඒ සති දෙකට පස්සේ සල්ලි ඉල්ලලා මිසක් සල්ලි දීලා සති දෙකකට පස්සේ නෙමෙයිනේ සල්ලි ඉල්ලලා තියෙන්නේ.
     

    nidarsha91

    Well-known member
  • කෙල්ල ඩීසන්ට් ඇති. තෝ ඔසී ගිය ගන් හඩ්ඩෙක් වෙන්න ඇති. යකෝ කසාද බඳින්නත් ඉන්නව නං ලැජ්ජ නැද්ද යකෝ පිරිමියෙක් වෙලා කෙල්ලගෙන් සල්ලි ඉල්ලන්න. තොට නෑම වුණත් ඒක කියල ඉල්ලගන්න විදියක් තියෙනවනෙ. කෙල්ල සල්ලි දීපු එකම ලොකු දෙයක්. හදාගනින් උඹේ ඇටිටියුඩ්ස් මචන්
     
    • Like
    Reactions: c gate