Relationship උපදෙසක් ඕන 😪

dgboy

Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    මම දැනට ඔස්ට්‍රේලියාවේ පදිංචි, මගේ ගෑනු ලමයා ලන්කාවෙ ඉන්නෙ, අපේ සම්බන්ධය අවුරුදු 3ක් වගේ..
    එයාට ඉඩමක් ගන්න ලක්ෂ 5ක් මදි වෙලා, මම තිබ්බ රුපියල් වලින් එවෙලෙම දුන්නා.. එයා කිව්වා ඔප්පු ලියන්න තියෙන නිසා ඒකෙන් පස්සෙ බේරන්නම් කියල..
    මට ඒක අමතක වෙලා තිබ්බෙ, සති දෙකකට වගේ පස්සෙ මම ඇහුවා මුල් ලක්ශ දෙකක් කවද වගේ ගන්න පුලුවන්ද කියල..
    ඒකට එයා ටිපර් වෙලා මට එවෙලෙම සල්ලි දාලා තිබ්බ, ඇත්තටම මම සල්ලි ඉල්ලුවෙ නැහැ.. මගේ ලග තිබ්බ LKR ටික සේරම එකතු කරල එයාට දුන්නෙ..
    අන්තිමට මම තමයි නරක මිනිහා.. දැන් තරහා වෙලා ඉන්නෙ.. මේක මහා මානසික පීඩාවක් මට..

    ඇත්තටම මේක මගේ වැරද්ද ද? එයා හිතන් ඉන්නෙ එයාව අපහසුතාවට ලක් කරන්න මම සල්ලි ඉල්ලුවා කියල, මාව එපා උනාලු..
    මේක toxic relationship එකක් ද?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,297

    Toxic - find another!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,040
    67,346
    113
    Yaku 2lax mokadda ban ubereats karath athine dawas 3k.ubeth weradak tiyenawa kivva de amataka karapu eka.kalin illagena giya eka.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,745
    113
    Bandinna hitiya ekkenaanan ehema ahapu eka awul neda…umbela Suddo nemeine 😁
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,846
    11,297
    113
    Bandinna hitiya ekkenaanan ehema ahapu eka awul neda…umbela Suddo nemeine 😁
    එක මටත් කියන්න හිතුනා, සල්ලී දීලා කොච්චර කාලෙකට පස්සෙද කියලා සඳහනක් නැ, මම නම් මගෙ කෙල්ලට මාසෙකට ගානකුත් දුන්නා (තිබ්බ හැම සම්භන්ඳ දයකදි ), බයික් ගන්න සල්ලි දීලා ඇති, ෆොන් ගන්න, ඉගෙන ගන්න. පුලුවන් කම නිසා දුන්නෙ, කවදාවත් ඉල්ලලාත් නැ. උඹලාට සෙට් වෙන්නෙම සල්ලි ගැනම නහින රිලෙශන්ශිප් ගොඩාක් වෙලාවට
     
    • Like
    Reactions: Phone Hora

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,795
    11,690
    113
    🌎
    Relationship එකට කොච්චර කල්ද?
    Ubata කොච්චර කලෙකින්ද return කරනව කිව්වේ
    උබ කොච්චර කළෙකින්ද ඉල්ලුවේ
    බැන්දට
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඇත්තටම මේක මගේ වැරද්ද ද? එයා හිතන් ඉන්නෙ එයාව අපහසුතාවට ලක් කරන්න මම සල්ලි ඉල්ලුවා කියල, මාව එපා උනාලු..
    මේක toxic relationship එකක් ද?
    yes.
    Ikmnata ithuru laksha 3 illa gaming
     
    • Like
    Reactions: craabeysinghe

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    සීන් එක කියෙව්වෙ නෑ.

    අතෑරල දාපන් ඕක 🙂
    අනිවා...
    එච්චර උද්දච්චකමක්..පොහ්...
    ඕකි බැන්දට පස්සෙ පුක හරවලා ආප්ප ගහන්නත් එයි...
    මූට කවදාවත් ගෘහ මූලිකයා වෙන්න ලැබෙන්නෙ නෑ...
    ඔය තාලෙන් ගියොත්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹ සති දෙකකින්ද ආපහු සල්ලි ඉල්ලුවේ?. එහෙම නම් අරකිට මල පනින එක සාදාරනයි හැබැයි.
     
    • Like
    Reactions: Amith0424

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,996
    1
    43,366
    113
    සමහරු ඉන්නව ටිපර් වෙනව
    හැබැයි සල්ලි දාන්නෙ නෑ

    ඒ අතින් උඹෙ කෙල්ල හොදයි
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,391
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බඳින්න ඉන්න එකෙන් ඔහොම ඉල්ලනවද බන්. ( ඒ වියදම් කරන්නෙ උඹටනෙ.:cool:)
    ඒකිටත් ඔච්චර ෆයර් වෙන්න දෙයක් නෑ. අනේ සොරි අනේ මට් හුට්ටක් අමතක උනා කියල දෙන්න තිබ්බෙ.

    අනේ මෙ තොපිල දෙන්න යාලු වෙලා අපිට බනිනව එහෙම නෙවේ...