මේ ගේෂි කියන id එක රියල් කෙල්ලෙක් කියල කියන්න උබලට මොනාද proof තියෙන්නේ. තියෙන එව්වෝ දාපන්කෝ
Guys who pretend to be female online, why do you do it?
There could be a number of reasons why guys might pretend to be female online, but one of the most common reasons is because they enjoy the attention they receive from other users when they're pretending to be a woman. In many cases, these guys may not get as much attention from other users when they're using their true identity,
පිරිමින් අන්තර්ජාලය හරහා ගැහැණු ලෙස පෙනී සිටීමට හේතු ගණනාවක් තිබිය හැක, නමුත් වඩාත් පොදු හේතුවක් වන්නේ ඔවුන් කාන්තාවක් ලෙස පෙනී සිටින විට වෙනත් පරිශීලකයින්ගෙන් ලැබෙන අවධානය ඔවුන් භුක්ති විඳින බැවිනි. බොහෝ අවස්ථාවලදී, මෙම පුද්ගලයින් ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය භාවිතා කරන විට වෙනත් පරිශීලකයින්ගෙන් එතරම් අවධානයක් නොලැබිය හැක.
oka atthetama kollek awdane ganda thama witin wiita eyata kollo ewwa kiyala messege danne
පිරිමිකමටත් එක්ක ලැජ්ජ කරනකොට හිරිකිතයක් ආව
pirimiyek ganu widihata ididi anukampawak awada ubata. uba paw bn 
------
Post added on Nov 20, 2024 at 5:19 PM