දෙකට පළලම බලමුද....?

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Human heart

    mesmerizing_pictures_of_things_cut_in_half_19.jpg
    මට බූට් එක තිබ්බ කෙල්ලටත් තියෙන්නෙ මේ වගේ කැතම කැත heart එකක්.
     

    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    පට්ට පට පට​

    You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    කාලයක් තිස්සෙ තිබුණ ප්‍රශ්ණයක් මේක, කොහොමද මෙහෙම ඉරි හැදෙන්නෙ කියල.. මේ වෙනකං නෙට් එකෙන් හොයල බලන්ඩ මතක් වුණේ නෑ.. දැං තේරෙනව..

    mesmerizing_pictures_of_things_cut_in_half_02.jpg


    රෙප්ස් +13
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,435
    113
    කලිං උඹට රෙප් දීලලු ;)

    මට මේක අස්සෙ හැංඟිල ඉන්ඩ ඕන.. :D


    mesmerizing_pictures_of_things_cut_in_half_24.jpg