දෙකට පළලම බලමුද....?

johntuma

Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Umba kapala baluwada..... yakow murder ekakne... :lol:
    ​
    කපල බැලුවේ නෑ. නැත්නම් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා මාව දාල යයියැ.
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    කපල බැලුවේ නෑ. නැත්නම් එයා වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා මාව දාල යයියැ.

    උඹ වගේ ශාන්තුවරයෙක් දාලා ගියා නම් ඒකිට කොහොමටවත් හාට් එකක් තියෙන්න බෑ... සෝ සෑඩ් ස්ටෝරි..... :no:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    උඹ වගේ ශාන්තුවරයෙක් දාලා ගියා නම් ඒකිට කොහොමටවත් හාට් එකක් තියෙන්න බෑ... සෝ සෑඩ් ස්ටෝරි..... :no:

    ඔව් බන්. උඹට විතරයි තේරුනේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ අර 17 ෂත වර්ෂේ රුවල් නැවනම් පට්ට..:cool:
    සලකන්න හැදුවට හරි ගියේ නෑ..:(
    (You must spread some Reputation around before giving it to Pathfinder_A2Z again.)​