ටොයියන්ට හිතාගන්න බැ මහින්ද ඇයි මෝදිව හම්බෙන්නේ කියලා...............මතක් කරන්න ඡන්දය කාලේ රනිල් චීනයට බැනලා අමාරුවේ වැටිච්ච හැටි...........අන්න ඒ වගේ මහින්ද මෝඩ නැ..ඉන්දියාව අපිට හතුරුකම් කරනවා කියලා මහින්ද දන්නවා.....මහින්ද ගෙදර යවන්න යටි උගුල් ඇද්ද බවත් මහින්ද දන්නවා.....හැබැයි මහින්ද ඉන්දියාව ට ප්රසිද්ධීයේ බනින්නේ වත් මෝදිට පාට් දාන්නේ වත් නැ.....මොකද මහින්ද දන්නවා ඊළඟට ආණ්ඩු බලය ආවම ඩීල් කරන්න වෙන්නේ ඔය සෙට් එකත් එක්ක බව............මහින්ද බුද්ධිමත් පරණිතයි දේශපාලන ඥාණයෙන් ඉහළයි........................ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකමයි එක්ක සන්සන්දනය කරලා බලන්න