දෙකම අහිමි වීම

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දෙකම අහිමි වීම

    18403546_10206873348631791_8041768597741711516_n.jpg

    තම සබ්මැරීනයක් මේ මස 16 වන දින සිට සතියක් කොළඹ වරායේ නවතා තැබීමට චීනය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් බැහැර කර තිබේ. ඉන්දියාවට බියෙන් එසේ කරන්නට ඇතැයි සිතිය හැකි ය. චීනය මීට කුමන ආකාරයෙන් ප්‍රතිචාර දක්වනු ඇතිදැයි දැන්ම කිව නොහැකි වුවත්, නයාට ගසා පොල්ල වරද්දාගත යුතු නැති බවට වන සිංහල කියමන මෙහි දී සිහිපත් කළ යුතු ය. චීනය මෙම ඉල්ලීම හරහා කළේ ආණ්ඩුව තමා වෙත දක්වන අවංකභාවය ප්‍රසිද්ධියේ පිරික්සා බැලීමක් බව ද සිතිය හැකි ය.
    මීට කලින් චීන සබ්මැරීනයක් ලංකාවට පැමිණි අවසාන අවස්ථාව වන්නේ 2014 වසරයි. මෙය දැනගත් ඉන්දියාව ලංකාවට දැඩි විරෝධය පා සිටියා ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය රෝ ඔත්තු සේවයේ දැඩි අවධානයට ලක් වන්නේ ද ඉන්පසු ඔහු බලයෙන් පහ කිරීම සඳහා ලංකාවේ නියෝජිතයින් හරහා කුමන්ත්‍රණය ඉක්මන් වන්නේ ද මෙම සිදු වීමෙන් පසු ය.
    රෝ කුමන්ත්‍රණයට නරේන්ද්‍ර මෝඩි සෘජුව සම්බන්ධ නැති බව විස්වසනීය ලෙස අපට සහතික කළ හැකි ය. ඉන්දියානු රාජ්‍ය හා ආණ්ඩුව යනු දෙකක් බව ඉන්දියා පිළිබඳ කතා කිරීමේ දී අප නිරන්තරව සිහි තබා ගත යුතු වැදගත් කරුණකි. සාමාන්‍ය ආණ්ඩුවට පිටතින් ක්‍රියාත්මක වන රෝ යනු ඉන්දියාවේ සමාන්තර ආණ්ඩුවකි. සැම දන්නා පරිදි, මහින්දට එරෙහි සියල්ල සිදුවූයේ මෝඩි බලයට පැමිණි අසබඩම ය. ඔහුට පවතින තත්වය පිළිබඳ නිසි තක්සේරුවක් නොතිබුණි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය දඩමීමා කර ගනිමින් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් ලංකාවට කළ දැඩි බලපෑම් හමුවේ, තමාට රට තුළ ජනවරමක් ඇති බව පෙන්වීම සඳහා ජනපතිවරණයක් පැවැත්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා තීරණය කළ විට, ...... /// සමාවෙන්න. මූලාශ්‍රයන්ට වන අගතිය සලකා මෙම කොටස අප විසින් ම වාරණය කරන ලදී///..... බටහිර බලපෑම පිරිමැසීම සඳහා තමා සතු එකම ජීවමාන සාක්‍ෂිකරු ලෙස ජනතාව ඉදිරිපත් කිරීමට මහින්ද තීරණය කරන ලදින් ඔහු ජනපතිවරණයට ගියේ ය.
    මහින්ද-මෝඩි හමුව ඊයේ දින සිදුවන්නේ ද ඉහත පසුබිමේ බව සිතිය හැකි ය. මෝඩිගේ බොඩි ලැන්වේජ් හෙවත් ශරීර භාෂාවෙන් ද කියවුණේ මෝඩි විසින් රනිල්ට හා සිරිසේනට වඩා මහින්ද බැරැරුම් ලෙස ගන්නා බව ය. ලංකාවේ ආණ්ඩුව කුමන එකක් වුව ද, ලංකාවේ රාජ්‍ය තාමත් මහින්ද සතු බව මෝඩි දනි. විටෙක රෝ ඔත්තු සේවයට ද එම අවබෝධය ලැබී තිබෙන්නට පුළුවන. ඇරත් මෙවර ද රෝ ඔත්තු සේවයේ ලංකා ප්‍රතිපත්තිය ඔවුන් වෙත ම ආපසු කැරකී ආවේ ය. මහින්ද පරාජය කිරීමෙන් පසු, චීනය ලංකාවෙන් ඉවත් කිරීම ඔවුන්ගේ අරමුණ වූයේ නම්, සිදු වූයේ එහි සපුරා අනෙත් පැත්ත ය. එනම් ලංකා රජය යටතේ තිබූ හම්බන්තොට වරාය හා එහි ඉඩම් ද ගෙඩිය පිටින් චීනයට සින්නකර ලැබීම ය. එය ප්‍රභාකරන් පෝෂණය කොට රජිව් ගාන්ධි මරා ගත්තා සේ ය. එවන් ගුරුහරුකම් පසුබිමක, මහින්ද හමුවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික හේතුවක් නොතිබූ හෙයින්, හා තමිල්නාඩු හා වෙනත් දේශීය 'දෙබරයන්ට ගල් නොගසන' රිසියෙන්, උක්ත හමුවීම සඳහා මෝඩි විසින් මහින්ද ලවා ඉල්ලීමක් ගෙන්වාගත් බව ද වාර්තා වේ.
    මේ සියල්ල විසින් කියන්නේ, ආණ්ඩුව අල්ලපු අත්ත හා පයගහපු අත්ත යන දෙක ම අහිමි කරගනිමින් සිටින බව ද? ඒ කෙසේ වෙතත්, අප අමතක නොකළ යුතු වැදගත් කරුණක් තිබේ. ඒ නම්, තම නොහැකියාව නිසා ගිලිහී යන දේශපාලන පැවැත්ම සකසාගනු වස්, වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව හා චීනය යන දෙක ම පිනවීම අරමුණු කොට ගෙන රටේ ඕනෑම දෙයක් විකිණීමට සූදානමින් සිටින බව ය. මහින්ද සිටි කළ නොපැමිණි බලපෑම් දැන් එන්නේ එනිසා ය.
    Mahinda Pathirana
     
    • Like
    Reactions: tha123

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තම නොහැකියාව නිසා ගිලිහී යන දේශපාලන පැවැත්ම සකසාගනු වස්, වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව හා චීනය යන දෙක ම පිනවීම අරමුණු කොට ගෙන රටේ ඕනෑම දෙයක් විකිණීමට සූදානමින් සිටින බව ය
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තම නොහැකියාව නිසා ගිලිහී යන දේශපාලන පැවැත්ම සකසාගනු වස්, වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාව හා චීනය යන දෙක ම පිනවීම අරමුණු කොට ගෙන රටේ ඕනෑම දෙයක් විකිණීමට සූදානමින් සිටින බව ය

    අන්න අගමැති පොන්නය හෙට චීනෙට දුවනවලු දනින් වැටිලා ලංකාවෙන් තවත් කැල්ලක් දෙන්නම් සමාවෙන්න කියල එන්න :no::growl:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මරුසිරා;21616049 said:
    අන්න අගමැති පොන්නය හෙට චීනෙට දුවනවලු දනින් වැටිලා ලංකාවෙන් තවත් කැල්ලක් දෙන්නම් සමාවෙන්න කියල එන්න :no::growl:

    :lol:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ටොයියන්ට හිතාගන්න බැ මහින්ද ඇයි මෝදිව හම්බෙන්නේ කියලා...............මතක් කරන්න ඡන්දය කාලේ රනිල් චීනයට බැනලා අමාරුවේ වැටිච්ච හැටි...........අන්න ඒ වගේ මහින්ද මෝඩ නැ..ඉන්දියාව අපිට හතුරුකම් කරනවා කියලා මහින්ද දන්නවා.....මහින්ද ගෙදර යවන්න යටි උගුල් ඇද්ද බවත් මහින්ද දන්නවා.....හැබැයි මහින්ද ඉන්දියාව ට ප්‍රසිද්ධීයේ බනින්නේ වත් මෝදිට පාට් දාන්නේ වත් නැ.....මොකද මහින්ද දන්නවා ඊළඟට ආණ්ඩු බලය ආවම ඩීල් කරන්න වෙන්නේ ඔය සෙට් එකත් එක්ක බව............මහින්ද බුද්ධිමත් පරණිතයි දේශපාලන ඥාණයෙන් ඉහළයි........................ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකමයි එක්ක සන්සන්දනය කරලා බලන්න
     
    • Like
    Reactions: erozan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකම
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මරුසිරා;21616049 said:
    අන්න අගමැති පොන්නය හෙට චීනෙට දුවනවලු දනින් වැටිලා ලංකාවෙන් තවත් කැල්ලක් දෙන්නම් සමාවෙන්න කියල එන්න :no::growl:

    :lol::lol::lol::lol::lol::lol:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ටොයියන්ට හිතාගන්න බැ මහින්ද ඇයි මෝදිව හම්බෙන්නේ කියලා...............මතක් කරන්න ඡන්දය කාලේ රනිල් චීනයට බැනලා අමාරුවේ වැටිච්ච හැටි...........අන්න ඒ වගේ මහින්ද මෝඩ නැ..ඉන්දියාව අපිට හතුරුකම් කරනවා කියලා මහින්ද දන්නවා.....මහින්ද ගෙදර යවන්න යටි උගුල් ඇද්ද බවත් මහින්ද දන්නවා.....හැබැයි මහින්ද ඉන්දියාව ට ප්‍රසිද්ධීයේ බනින්නේ වත් මෝදිට පාට් දාන්නේ වත් නැ.....මොකද මහින්ද දන්නවා ඊළඟට ආණ්ඩු බලය ආවම ඩීල් කරන්න වෙන්නේ ඔය සෙට් එකත් එක්ක බව............මහින්ද බුද්ධිමත් පරණිතයි දේශපාලන ඥාණයෙන් ඉහළයි........................ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකමයි එක්ක සන්සන්දනය කරලා බලන්න

    me kathwa aththak thiyenwa kiyala hithanna puluwan
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මරුසිරා;21616049 said:
    අන්න අගමැති පොන්නය හෙට චීනෙට දුවනවලු දනින් වැටිලා ලංකාවෙන් තවත් කැල්ලක් දෙන්නම් සමාවෙන්න කියල එන්න :no::growl:

    :lol::lol: rip sl
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ටොයියන්ට හිතාගන්න බැ මහින්ද ඇයි මෝදිව හම්බෙන්නේ කියලා...............මතක් කරන්න ඡන්දය කාලේ රනිල් චීනයට බැනලා අමාරුවේ වැටිච්ච හැටි...........අන්න ඒ වගේ මහින්ද මෝඩ නැ..ඉන්දියාව අපිට හතුරුකම් කරනවා කියලා මහින්ද දන්නවා.....මහින්ද ගෙදර යවන්න යටි උගුල් ඇද්ද බවත් මහින්ද දන්නවා.....හැබැයි මහින්ද ඉන්දියාව ට ප්‍රසිද්ධීයේ බනින්නේ වත් මෝදිට පාට් දාන්නේ වත් නැ.....මොකද මහින්ද දන්නවා ඊළඟට ආණ්ඩු බලය ආවම ඩීල් කරන්න වෙන්නේ ඔය සෙට් එකත් එක්ක බව............මහින්ද බුද්ධිමත් පරණිතයි දේශපාලන ඥාණයෙන් ඉහළයි........................ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකමයි එක්ක සන්සන්දනය කරලා බලන්න

    LTTE වගේ ප්‍රබල කණ්ඩායමකින් කරුණා අම්මාන් ව උගුල්ලලා දාලා ලංකාවෙ LTTE එකම අඩපණ කරලා, රටේ හමුදා බලය වැඩි කරපු රනිල් ට මෝඩයි කියනව නම් උඹේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුලුවන් :lol::lol::lol::lol:

    මොකද මහින්ද දන්නවා ඊළඟට ආණ්ඩු බලය ආවම ඩීල් කරන්න වෙන්නේ ඔය සෙට් එකත් එක්ක බව
    ඒ ඩීල් වල බලය වැඩි හින්දම පස්සෙ ආපු ආණ්ඩුවත් ඒවයෙ ණය ගෙවනවා තාම :lol::lol::lol::lol::rofl:

    බයියන්ගෙ අදෝනාව, බයියෝ චුං කරමු, සුරංගනා කතා :lol::lol::lol:
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    LTTE වගේ ප්‍රබල කණ්ඩායමකින් කරුණා අම්මාන් ව උගුල්ලලා දාලා ලංකාවෙ LTTE එකම අඩපණ කරලා, රටේ හමුදා බලය වැඩි කරපු රනිල් ට මෝඩයි කියනව නම් උඹේ බුද්ධි මට්ටම ගැන හිතාගන්න පුලුවන් :lol::lol::lol::lol:

    ඒ ඩීල් වල බලය වැඩි හින්දම පස්සෙ ආපු ආණ්ඩුවත් ඒවයෙ ණය ගෙවනවා තාම :lol::lol::lol::lol::rofl:

    බයියන්ගෙ අදෝනාව, බයියෝ චුං කරමු, සුරංගනා කතා :lol::lol::lol:
    ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකම
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    ඡන්දෙ කාලේ චිනයට බැනලා බැනලා පස්සේ ලැජ්ජ නැතුව චිනයෙන් පාඩම් ඉගෙන ගන්න වෙච්ච රනිල් ගේ මෝඩකම
    මෝඩකම කාගෙද බලන්න තිබුණා චීනෙට සින්නක්කර දීලා තිබුණ පෝට් සිටි එක රනිල් ගිහින් බදු වලට හැරෙව්වෙ නැත්තං :lol::lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ප්‍රතිශේප කලා කියන්නෙ
    බැහැ තෝ එන්න එපා
    කියන එක නෙමෙයිනේ පුතේ..
    දෙපැත්තම බේරගන්න සාදාරන හේතු ටිකක් කියන්න වෙනවනේ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,503
    8,698
    113
    Bump...
    Ape deshapaluwonta thiyenne badachari kama misak ratak diyunu karanne kohomada kiyana eka newei
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    මරුසිරා;21616049 said:
    අන්න අගමැති පොන්නය හෙට චීනෙට දුවනවලු දනින් වැටිලා ලංකාවෙන් තවත් කැල්ලක් දෙන්නම් සමාවෙන්න කියල එන්න :no::growl:

    :rofl::rofl::rofl::rofl::P:P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මීට කලින් චීන සබ්මැරීනයක් ලංකාවට පැමිණි අවසාන අවස්ථාව වන්නේ 2014 වසරයි. මෙය දැනගත් ඉන්දියාව ලංකාවට දැඩි විරෝධය පා සිටියා ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දීය රෝ ඔත්තු සේවයේ දැඩි අවධානයට ලක් වන්නේ ද ඉන්පසු ඔහු බලයෙන් පහ කිරීම සඳහා ලංකාවේ නියෝජිතයින් හරහා කුමන්ත්‍රණය ඉක්මන් වන්නේ ද මෙම සිදු වීමෙන් පසු ය.

    :lol::lol::lol:
    රෝ සන්විදානෙ මහින්දගෙ කේන්දරේ බලල නැකතක් හදල දෙන්න ඇති.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    China, India kapati. okun wadak na. me rata goda ganna nam ratama US,Canada,Aussie or western europe ratakata wikunanna ona. Ridei eth aththa oka thamai ekama wisaduma