දෙක්ලික් බොත්තමක් හදන්නේ කෙසේද?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,794
    3,222
    113
    37
    @ katubedda
    එකල යටගිය දවස, ඇමරිකා නම් දේශයේ Signetics කියා හඳුන්වන ආයතනයක, Hans R. Camenzind නම් විද්වත් ඉංජිනේරුවෙකු වාසය කළේය.

    ඒ කාලයේ, ඉලෙක්ට්‍රොනික ලෝකයේ කාලය මිනිත්තු කරගන්නා, නැවත නැවත සංඛ්‍යාත ජනනය කරන,
    එකම උපකරණයකින් බොහෝ කාර්යයන් කළ හැකි
    එක IC එකක් නිර්මාණය කිරීමේ මහත් අවශ්‍යතාවක් තිබුණේය.

    ඒ අවශ්‍යතාවය දැනගත් Camenzind නම් විද්වත්තුමා, දැඩි ප්‍රඥාවෙන් සහ උත්සාහයෙන් සිතා
    1971 වර්ෂයේ, NE555 නම් ටයිමර් IC එක ලෝකයට දායාද කළේය.

    ඒ IC එක, ටයිමර් වශයෙන්ත්, Oscillator වශයෙන්ත්,
    PWM හා විවිධ ඉලෙක්ට්‍රොනික ක්‍රියා සඳහාත්
    අද දක්වා ලෝකය පුරා ජනප්‍රියව භාවිතා වන්නේය.

    ඉතින් සබද ඔබගේ කාර්යය සදහාද මෙම සංගෘහිත පරිපතය මද වෙනස් කමකින් යුක්තව යොදාගත හැකි වන්නාහුය. අන්තර්ජාලයෙ “square wave generator using ne555” ලෙසින් සෙවුමක් යෙදුවොත් අනන්ත වූ ප්‍රමානයක් උදාහරන ලැබෙනු අැත.
     
    • Like
    Reactions: AnuradhaRa

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    653
    445
    63
    එකල යටගිය දවස, ඇමරිකා නම් දේශයේ Signetics කියා හඳුන්වන ආයතනයක, Hans R. Camenzind නම් විද්වත් ඉංජිනේරුවෙකු වාසය කළේය.

    ඒ කාලයේ, ඉලෙක්ට්‍රොනික ලෝකයේ කාලය මිනිත්තු කරගන්නා, නැවත නැවත සංඛ්‍යාත ජනනය කරන,
    එකම උපකරණයකින් බොහෝ කාර්යයන් කළ හැකි
    එක IC එකක් නිර්මාණය කිරීමේ මහත් අවශ්‍යතාවක් තිබුණේය.

    ඒ අවශ්‍යතාවය දැනගත් Camenzind නම් විද්වත්තුමා, දැඩි ප්‍රඥාවෙන් සහ උත්සාහයෙන් සිතා
    1971 වර්ෂයේ, NE555 නම් ටයිමර් IC එක ලෝකයට දායාද කළේය.

    ඒ IC එක, ටයිමර් වශයෙන්ත්, Oscillator වශයෙන්ත්,
    PWM හා විවිධ ඉලෙක්ට්‍රොනික ක්‍රියා සඳහාත්
    අද දක්වා ලෝකය පුරා ජනප්‍රියව භාවිතා වන්නේය.

    ඉතින් සබද ඔබගේ කාර්යය සදහාද මෙම සංගෘහිත පරිපතය මද වෙනස් කමකින් යුක්තව යොදාගත හැකි වන්නාහුය. අන්තර්ජාලයෙ “square wave generator using ne555” ලෙසින් සෙවුමක් යෙදුවොත් අනන්ත වූ ප්‍රමානයක් උදාහරන ලැබෙනු අැත.
    ඒක තමයි බං මටත් ඔ්නේ වුනේ. ස්විචය දැම්මවිට ස්පන්ධ දෙකක් යවා නතරවන පරිපථයක් කවුරුහරි දෙනවා නම් පිං