දෙකේ වෙනස දන්නවාද

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඕකුන් එක එකාට ඉංග්‍රීසි භාෂාවේ නම් දෙකකින් කිව්වට සිංහලෙන් නම් දෙක ගානේ නෑනේ. bee නම් මීමැස්ස. wasp නම් දෙබරා. ඒ වගේ තිබ්බට aligator - crocodile වගේ එව්වට නෑනේ :confused:
     
    • Like
    Reactions: sbanurada