දෙකේ වෙනස හරියට දන්නවද උඹල

AnuradhaRa

Well-known member


  • 1. මානසික රෝග - Psychiatric disorders
    මොළයට හානියක් සිදු නොමැත. මොළයේ ක්‍රියාකරිත්වය පමණක් අවුල් වී ඇත.

    2. ස්නායු රෝග - Neurodevelopmental disorders
    මොළය නිසි අයුරින් වර්ධනය වී නොමැත. නැත්නම් යම් හානියක් සිදු වී ඇත.
    ADHD
    Down syndrom
    Autism වගේ එව

    Neurodegenerative disorders - හොදට තිබුන මොළය කාලයත් සමග ක්ෂය වීම
    Parkinson's disease
    Alzheimer's disease
     
    Last edited: