1. මානසික රෝග - Psychiatric disorders
මොළයට හානියක් සිදු නොමැත. මොළයේ ක්රියාකරිත්වය පමණක් අවුල් වී ඇත.
2. ස්නායු රෝග - Neurodevelopmental disorders
මොළය නිසි අයුරින් වර්ධනය වී නොමැත. නැත්නම් යම් හානියක් සිදු වී ඇත.
ADHD
Down syndrom
Autism වගේ එව
Neurodegenerative disorders - හොදට තිබුන මොළය කාලයත් සමග ක්ෂය වීම
Parkinson's disease
Alzheimer's disease
Last edited: