දෙකොපුල් කදුලින් තෙමා
[FONT="]දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා[/FONT][FONT="]නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම්[/FONT]
[FONT="]සුහදිනියේ....[/FONT]
[FONT="] මෙන් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති[/FONT]
[FONT="]මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ[/FONT]
[FONT="]මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි[/FONT]
[FONT="]අපි පතා ආවා වගේ වෙන්වී යයි[/FONT]
[FONT="]ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරේ නුබෙ හිදී[/FONT]
[FONT="]ලං වෙන්න නමි වෙන්නෑ සුහදිනියේ[/FONT]
[FONT="]දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා[/FONT]
[FONT="]නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම්[/FONT]
[FONT="] [/FONT]
[FONT="]සුදු සිනිදු මල් පෙති වගේ[/FONT][FONT="] ගිලිහී යන්නට ඇතී[/FONT]
[FONT="]මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපි[/FONT]
[FONT="]හමු වීම ප්‍රේමය නොවේවෙන්වීම ප්‍රේමය වඩයි[/FONT]

[FONT="]ඔබ සිහිනවල මා හිදි මගේ සිහිනවල නුබෙ හිදී[/FONT]
[FONT="]එය පියවි ලෝකයනොවේ සුහදිනියේ [/FONT]

[FONT="]සුහදිනියේ......[/FONT]
[FONT="]ගායනය : ළහිරු පෙරේරා[/FONT]
http://sith-gath-gee.blogspot.com/