දෙකොපුල් කදුලින් තෙමා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙකොපුල් කදුලින් තෙමා

    %25E0%25B6%25AF%25E0%25B7%2599%25E0%25B6%259A%25E0%25B7%259C%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%258A+%25E0%25B6%259A%25E0%25B6%25AF%25E0%25B7%2594%25E0%25B6%25BD%25E0%25B7%2592%25E0%25B6%25B1%25E0%25B7%258A+%25E0%25B6%25AD%25E0%25B7%2599%25E0%25B6%25B8%25E0%25B7%258F.jpg


    [FONT=&quot]දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා[/FONT][FONT=&quot]නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම්[/FONT]
    [FONT=&quot]සුහදිනියේ....[/FONT]
    [FONT=&quot] මෙන් පෙරදි අපි මේ වගේ වෙන්වී යන්නට ඇති[/FONT]
    [FONT=&quot]මේ කදුළු ගංගා ඉමේ කොතැනක හෝ[/FONT]
    [FONT=&quot]මගේ ජීවිතේ ජීවිතේ ඉකි බිදී ඔබ දෙනෙත් යලි යලි සොයයි[/FONT]
    [FONT=&quot]අපි පතා ආවා වගේ වෙන්වී යයි[/FONT]
    [FONT=&quot]ඔබ පපුතුරේ මා හිදි මගේ පපුතුරේ නුබෙ හිදී[/FONT]
    [FONT=&quot]ලං වෙන්න නමි වෙන්නෑ සුහදිනියේ[/FONT]
    [FONT=&quot]දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා[/FONT]
    [FONT=&quot]නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම්[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]සුදු සිනිදු මල් පෙති වගේ[/FONT][FONT=&quot] ගිලිහී යන්නට ඇතී[/FONT]
    [FONT=&quot]මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපි[/FONT]
    [FONT=&quot]හමු වීම ප්‍රේමය නොවේවෙන්වීම ප්‍රේමය වඩයි[/FONT]
    [FONT=&quot]අපි පතා ආවා වගේ වෙන්වී යයි[/FONT]

    [FONT=&quot]ඔබ සිහිනවල මා හිදි මගේ සිහිනවල නුබෙ හිදී[/FONT]
    [FONT=&quot]එය පියවි ලෝකයනොවේ සුහදිනියේ [/FONT]
    [FONT=&quot]දෙකොපුල් කදුලින් තෙමා තොල්පෙති නලලත තබා[/FONT]
    [FONT=&quot]නික්මුනදා හිස සිබ මා ලතවෙමි රෑ තුන්යාම්[/FONT]
    [FONT=&quot]සුහදිනියේ......[/FONT]


    [FONT=&quot]ගායනය : ළහිරු පෙරේරා[/FONT]

    http://sith-gath-gee.blogspot.com/