'දෙක' වෙන්න හිටපු ලංකාව 'එක' වුණාම - T20 World Cup

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    පන්දුවාර 20/20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ වටයේ 'ඒ' කාණ්ඩයේ සෙල්ලම් කරපු ලංකාව ගොඩක්ම උත්සහ කලේ 'ඒ' කාණ්ඩයේ දෙවැනි තැනට එන්න. නෙදර්ලන්තය එක්ක මැච් එකේදී ලංකාව ලකුණු 40කට වඩා වැඩි ගාණකින් දින්නනම් ලංකාව නිකම්ම එකට එනවා කියලා දැනගෙන හිටපු නිසාම අපේ කට්ටිය නෙදර්ලන්තයට ටිකක් ගහන්න දෙනවා වගේත් පෙනුනා. කොහොමහරි අපේ ටීම් එකේ බලාපොරොත්තුව වෙන්න ඇත්තේ 'ඒ' කාණ්ඩයේ දෙවැනි තැනට ඇවිත් සුපිරි 12 වටයේදී ඉන්දියාව, පාකිස්ථානය, බංගලාදේශය වගේ ෆාස්ට් ට්‍රැක් වලට වැඩිය දඟලන්න බැරි කණ්ඩායම් එක්ක සෙල්ලම් කරන්න. ඒත් නැම්බියාව, අරාබි ටීම් එකෙන් කාපු කෑම එක්ක ලංකාව 'ඒ' කාණ්ඩයේ එකට ඇවිත් දැන් සුපිරි 12 වටයේදි සෙට් වෙන්නේ ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, ඇෆ්ගනිස්ථානය වගේ ටීම් ටික. පහුගිය කාලේ අපි කොහොමද මේ ටීම් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ? සුපිරි 12 වටයේදී අපිට මේ ටීම් එක්ක හැප්පෙන්න පුළුවන් වෙයිද? අපේ ලක් එක කොතනට වැඩ කරයිද? බොන්න ඕන ප්‍රශ්නයක්.

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Koheda bn B eke unta spin valata gahannath puluvanne. Ubath gon katha kiyanne. Video eka balanna one nan kelin kiyapan.
     
    • Like
    Reactions: Gunther

    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    Koheda bn B eke unta spin valata gahannath puluvanne. Ubath gon katha kiyanne. Video eka balanna one nan kelin kiyapan.
    ෆාස්ට් ට්‍රැක් එකක ගහන්න ලේසි ඒ ට්‍රැක් හුරු එවුන් එක්කද හුරු නැති එවුන් එක්කද? අනිත් එක බී එකේ ඉන්න දකුණු අප්‍රිකාව ඇරෙන්න අනිත් ටීම් සේරම ආසියානු කුසලානෙන් පස්සේ ලංකාව එක්ක සෙල්ලම් කරන්නේ මොරාල් ඩවුන් කරගෙන. ස්පින් ඇටෑක් ගැන කතා කරන්න කලින් මට කියපංකෝ බැලුවද පහුගිය මැච් ටික? දැක්කද ස්පින් එක වැඩ කරන හැටි.. තාම පර්ත්,සිඩ්නි,මෙල්බර්න් මැච් ආවේ නෑ..ඒවල ස්පින් ඇටෑක් එකෙන් විතරක් මහලොකු දෙයක් කරන්න බෑ. ගොන් කතා කියන්නේ කව්ද කියලා දැන් ටිකක් කල්පනා කරපං මචං..
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ෆාස්ට් ට්‍රැක් එකක ගහන්න ලේසි ඒ ට්‍රැක් හුරු එවුන් එක්කද හුරු නැති එවුන් එක්කද? අනිත් එක බී එකේ ඉන්න දකුණු අප්‍රිකාව ඇරෙන්න අනිත් ටීම් සේරම ආසියානු කුසලානෙන් පස්සේ ලංකාව එක්ක සෙල්ලම් කරන්නේ මොරාල් ඩවුන් කරගෙන. ස්පින් ඇටෑක් ගැන කතා කරන්න කලින් මට කියපංකෝ බැලුවද පහුගිය මැච් ටික? දැක්කද ස්පින් එක වැඩ කරන හැටි.. තාම පර්ත්,සිඩ්නි,මෙල්බර්න් මැච් ආවේ නෑ..ඒවල ස්පින් ඇටෑක් එකෙන් විතරක් මහලොකු දෙයක් කරන්න බෑ. ගොන් කතා කියන්නේ කව්ද කියලා දැන් ටිකක් කල්පනා කරපං මචං..
    1995 indan serama match balalla thiyenava. Me davasvalath ra eli venakan aharagena match balanava. Group 2 eke inna unta hondata spin valata gahannath puluvan mchn ...

    Sorry for the gon remarks
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    ෆාස්ට් ට්‍රැක් එකක ගහන්න ලේසි ඒ ට්‍රැක් හුරු එවුන් එක්කද හුරු නැති එවුන් එක්කද? අනිත් එක බී එකේ ඉන්න දකුණු අප්‍රිකාව ඇරෙන්න අනිත් ටීම් සේරම ආසියානු කුසලානෙන් පස්සේ ලංකාව එක්ක සෙල්ලම් කරන්නේ මොරාල් ඩවුන් කරගෙන. ස්පින් ඇටෑක් ගැන කතා කරන්න කලින් මට කියපංකෝ බැලුවද පහුගිය මැච් ටික? දැක්කද ස්පින් එක වැඩ කරන හැටි.. තාම පර්ත්,සිඩ්නි,මෙල්බර්න් මැච් ආවේ නෑ..ඒවල ස්පින් ඇටෑක් එකෙන් විතරක් මහලොකු දෙයක් කරන්න බෑ. ගොන් කතා කියන්නේ කව්ද කියලා දැන් ටිකක් කල්පනා කරපං මචං..
    අපේ හොදම බෝල් කරන උන් දෙන්න ස්පින්. උන් දෙන්නගෙන් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ ස්පින් එකට ටිකක් අමාරුවෙන් ගහන උන් එක්ක . එහෙම බැලුවම ඔය උන දේ හොදයි.
     
    wijaindu

    Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    අපේ හොදම බෝල් කරන උන් දෙන්න ස්පින්. උන් දෙන්නගෙන් වැඩක් ගන්න පුලුවන් වෙන්නේ ස්පින් එකට ටිකක් අමාරුවෙන් ගහන උන් එක්ක . එහෙම බැලුවම ඔය උන දේ හොදයි.
    අපි අන්තිමට ෆාස්ට් ට්‍රැක් එකක් මේ ස්පින් ඇටෑක් එකෙන් tournament එකක් දිනපු තැනක් කියපං මචං. වෙන මොකුත් එපා. මම කියන්නේ නෑ ඔසී, ඉන්ග්, නිව්සි avoid කරලා ගිහින් කප් එක ගන්න පුළුවන් කියලා. ඒත් අපිට චාන්ස් එක වැඩියි Group 2 ආවනම්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,774
    113
    එකමත් එක රටක
    අපි අන්තිමට ෆාස්ට් ට්‍රැක් එකක් මේ ස්පින් ඇටෑක් එකෙන් tournament එකක් දිනපු තැනක් කියපං මචං. වෙන මොකුත් එපා. මම කියන්නේ නෑ ඔසී, ඉන්ග්, නිව්සි avoid කරලා ගිහින් කප් එක ගන්න පුළුවන් කියලා. ඒත් අපිට චාන්ස් එක වැඩියි Group 2 ආවනම්.
    අපි Aus වල උන් එක්ක ගහපු පලවෙනි T20 5ම දිනලා තියෙනවා බන්.
    පරණ උන් අයින් උනාම ගහපු ඒවා ටිකක් පැරදිලා තියනව. මේ අවුරුද්දේ මැච් 5ක් ගැහුවේ. උන්ගේ හොදම ටීම් එක දාල.
    එකේ මැච් 3ක් පරාදයි , එකක් දිනුම් එකක් Tie උනා.
    ඔක්කොම බැලුවත් අපි ඔසී වල දිනපු , පැරදුනු ඒවා 50 : 50 .. දෙයක් කරගන්න පුලුවන්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    නෙදර්ලන්තය එක්ක මැච් එකේදී ලංකාව ලකුණු 40කට වඩා වැඩි ගාණකින් දින්නනම් ලංකාව නිකම්ම එකට එනවා කියලා දැනගෙන හිටපු නිසාම අපේ කට්ටිය නෙදර්ලන්තයට ටිකක් ගහන්න දෙනවා වගේත් පෙනුනා.

    Amo amo mewane gok.. 😂
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඉතින් හොඳයිනේ

    දැන් කෑවත් කියන්න පුළුවන් ඕස්ට්‍රේලියාවේ ගිහින් Aus, NZ, Eng වගේ උන්ගෙන් කන එක සාදාරනයි කියල :P

    දින්නොත් බෝනස් :rofl:
     
    • Haha
    Reactions: wijaindu

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,470
    36,419
    113
    මැදමහනුවර
    lDlsa22.gif