ඔය කතා භක්තිය වැඩිකමට මෝඩ @erozan වගේ එවුන් දුරදිග නොබලා ලියපු පච.හෙන විකෘති රූපයක් එයි නේ

මාත් දන්න කෙනෙක් ඉන්නව කකුල සම්පූර්ණවම වදින. එහෙම විශේෂ අමාරුවක් ලෙඩක් නන් නෑ එයාට හොදට ඉන්නව. බහුතරයට වඩා වෙනස් උනාම විකෘති කියල සලකන්න පුලුවන් නෙ ඒක වෙන්න ඇති ඉතින්.එක පොතක තිබ්බ පය තිබ්බම මුළු පතුලම පොලවේ වදින එක මහ පුරුෂ ලක්ෂණයක් ලු.. හැබැයි western medicine වල එක ලෙඩක් කියල ගන්නේ![]()
එහෙම පාද පිහිටන්නේ පෙර සංසාරයේ සතුන්ට මිනිසුන්ට පයින් නොගහපු පිනටලු.. ඕක ලෙඩක් විදිහට දාල තිබ්බෙ ol සෞක්‍ය පොතේ.. ඔටු කුදය, පැති කුදය එක්ක ඕකත් තිබ්බ මට දැන් නම හරියට මතක නෑ..මාත් දන්න කෙනෙක් ඉන්නව කකුල සම්පූර්ණවම වදින. එහෙම විශේෂ අමාරුවක් ලෙඩක් නන් නෑ එයාට හොදට ඉන්නව. බහුතරයට වඩා වෙනස් උනාම විකෘති කියල සලකන්න පුලුවන් නෙ ඒක වෙන්න ඇති ඉතින්.
මාත් දන්න කෙනෙක් ඉන්නව කකුල සම්පූර්ණවම වදින. එහෙම විශේෂ අමාරුවක් ලෙඩක් නන් නෑ එයාට හොදට ඉන්නව. බහුතරයට වඩා වෙනස් උනාම විකෘති කියල සලකන්න පුලුවන් නෙ ඒක වෙන්න ඇති ඉතින්.
flat feet කියන එක අබාධිත තත්වයක් නෙවෙයි. ඒත් එහෙම අයට කොන්දේ අමාරු, වළලුකර ආබාධ වැඩිපුර හැදෙනවා කියල හොයාගෙන තියෙනව.
බුදුහාමුදුරුවෝ හෙමින් ඇවිද්ද කියන්නත් හේතුවක් වෙන්න ඇති ඕක
14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
me junda ganada kiyanne?
Photo ekak dapan balannaඔව්. බුදුරදුන්ගේ විස්තර වෙන ආකාරයටම නැතත්, එවැනි පුරුෂ ලිංගය විශේෂ ආකාරවලින් (ශරීරය තුළට කිඳා බැස හෝ මස් ගොබයකින් ආවරණය වූ) පිහිටීම් සහිත අය අදටත් ඉන්නවා කියන්න සාක්ෂියක් මම දැකලා තියනවා.
Photo ekak dapan balanna
Ade man hithuwe 12 inch wath athi kyla14. කොසොහිතවත්ථගුය්හතා
පෙර ජාතිවල අසමගිව ඈත්ව විසූ නෑදෑ හිත මිතුරන් සමගි කිරීම හා එයින් සතුටු වීම නිසා කෝෂය හෙවත් රන් කෙමියක් වැනි කොපුවක් තුළ සැඟවුණු පුරුෂ ඉන්ද්රිය ඇති ලක්ෂණය පහළ විය.
එහි කුශල විපාක වශයෙන් ප්‍රතිවාදීන් මැඩ පැවැත්වීමට සමත් පුත්‍රයන් හෝ බුද්ධඝෝෂ, නාගසේන වැනි වාදයෙහි දක්ෂ ශිෂ්‍යයන් ඇති වේ. මෙම ලක්ෂණය හස්තීන්ගේ හෝ ගවයින්ගේ දක්නට ලැබේ.
මෙම ලක්ෂණය සහ පහූතජිව්හතා යන ලක්ෂණ දෙක හැර අන් ලක්ෂණ සියල්ල බුදු සිරුරෙහි දැක ගත හැකි වන අතර, මහා පුරුෂ ලක්ෂණ දැක ගැනීමට පැමිණි බමුණෙකුට තම සෘද්ධි බලයෙන් සැඟවුණු එම ලක්ෂණ දෙක ද දකින්නට සැලැස්වූහ.
me junda ganada kiyanne?
Yasodara iwaraiAde man hithuwe 12 inch wath athi kyla
English walin mokakda okata kiyanne?ෆොටෝ එකක් නම් නැහැ. වීඩියෝවක් තමා තියෙන්නෙ. වීඩියෝව තියෙන්නෙ රෙඩිට් වල. ඒ පෝස්ට් එක NSFW නිසා රෙඩිට් එකවුන්ට් එකකින් ලොග් වෙලා බලන්න වෙයි.
https://v.redd.it/g4s4ng0odt4a1