
bump
තෙරුවන් සරනයි
ස්තුතියි මචං. වටින ලිපියක්
You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
නැකැත් රාල;16684338 said:ඔව් වෙන්න පුලුවන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අසම සමයි. කිසිම මනුෂ්‍යයෙක්ට සම නොවන තවත් බුදුකෙනෙක්ට පමනක් සම වෙන ශරීරයක ඕක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්.
උන්වහසේගේ උඩු හා යටි ඇන්දේ අපට වඩා දත් දෙක දෙක වැඩිපුර දෙපැත්තේ තියෙන්න බැරි කමක් නෑ
හෙළයෙක්;16685809 said:තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි....![]()
තෙරුවන් සරණයි...
තෙරුවන් සරණයි
බුදුකෙනෙක්ට පමනක් නෙවෙයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටන්නෙ.
සක්විති රජවරුන්ටත් පිහිටනව.
සක්විති රජවරුන්ගේ ඌර්ණ රෝම ධාතුව වමටත්
බුදුරජාණන් වහන්සේලා ගේ ඌර්ණ රෝම ධාතුව දකුණටත්
කරකැවී තිබීම යි වෙනස.
තෙරුවන් සරණයි....![]()
තෙරුවන් සරණයි !!! ++
theruwan saranayi. godak pin
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි !!!