දෙතිස් මහා පුරුෂ ලක්ෂන

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ස්තුතියි මචං. වටින ලිපියක් :)
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    නැකැත් රාල;16684338 said:
    ඔව් වෙන්න පුලුවන් උන්වහන්සේගේ ශ්‍රී ශරීරය අසම සමයි. කිසිම මනුෂ්‍යයෙක්ට සම නොවන තවත් බුදුකෙනෙක්ට පමනක් සම වෙන ශරීරයක ඕක සාමාන්‍ය දෙයක් වෙන්න පුලුවන්.
    උන්වහසේගේ උඩු හා යටි ඇන්දේ අපට වඩා දත් දෙක දෙක වැඩිපුර දෙපැත්තේ තියෙන්න බැරි කමක් නෑ

    බුදුකෙනෙක්ට පමනක් නෙවෙයි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිහිටන්නෙ.
    සක්විති රජවරුන්ටත් පිහිටනව.

    සක්විති රජවරුන්ගේ ඌර්ණ රෝම ධාතුව වමටත්

    බුදුරජාණන් වහන්සේලා ගේ ඌර්ණ රෝම ධාතුව දකුණටත්

    කරකැවී තිබීම යි වෙනස.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදුකෙනෙක්ට පමනක් නෙවෙයි දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ පිහිටන්නෙ.
    සක්විති රජවරුන්ටත් පිහිටනව.

    සක්විති රජවරුන්ගේ ඌර්ණ රෝම ධාතුව වමටත්

    බුදුරජාණන් වහන්සේලා ගේ ඌර්ණ රෝම ධාතුව දකුණටත්

    කරකැවී තිබීම යි වෙනස.

    ඔව් සහෝ.. හැබැයි දෙතිස් මහා පුරුශ ලක්ෂන තිබ්බට ශරීර අන්ගසම වෙන්නේ නෑ
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    තෙරුවන් සරණයි.... :)

    තෙරුවන් සරණයි !!! ++

    theruwan saranayi. godak pin


    තෙරුවන් සරනයි

    තෙරුවන් සරණයි !!!

    බොහොම ස්තූතියි.. තෙරුවන් සරනයි