දෙදරු මවගෙන් තරුණයකුට අපූරු පාඩමක්‌!

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දෙදරු මවගෙන් තරුණයකුට අපූරු පාඩමක්‌!

    ලෝක කාන්තා දිනයදා දෙදරු මවගෙන්
    තරුණයකුට අපූරු පාඩමක්‌!

    කන්තලේ - ඩබ්. ඇම්. වික්‍රමසිංහ

    තනිව නිවසේ සිටි දෙදරු මවකට පෙරේදා (8 දා) ලෝක කාන්තා දිනයදා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමට තැත් කළ තරුණයකුගේ රහසඟ එම කාන්තාව විසින් මේස පිහියකින් කපා දැමූ පුවතක්‌ තඹලගමුව 99 ප්‍රදේශයෙන් වාර්තා වේ.

    සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දැනට නාවුක හමුදාවේ සේවය කරන 22 හැවිරිදි නාවුක භටයකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු කන්තලේ මූලික රෝහලේ 7 වාට්‌ටුවේ පොලිස්‌ රැකවල් මත ප්‍රතිකාර ගනිමින් පසුවේ.

    තම ස්‌වාමියා උදේ රැකියාවට ගිය පසු නිවසේ තනිව සිටින විට පිටුපස දොරෙන් ඇතුල් වී සැකකරු තමාව බදාගෙන අතවර කරන්නට තැත් කළ බවත්, පොර බදිමින් කුස්‌සියේ මේසය ළඟට ආවිට මේස පිහිය හමුවී එය රැගෙන තමන් මෙම ක්‍රියාව කළ බවත්, සැකකරු පැනගිය අතර තමන් පොලිසියේ 119 අංකයට කතා කොට සිද්ධිය පැවසූ බවත් දෙදරු මව තඹලගමුව පොලිසියට දී ඇති කටඋත්තරයේ සඳහන් වේ.

    වහාම ක්‍රියාත්මක වූ තඹලගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පී. අබේරත්න මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ලද තොරතුරු මත හඹාගොස්‌ කන්තලේ මූලික රෝහල් පරිශ්‍රයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකාර තුවාලකරු පෙරේදා (8 දා) රාත්‍රි ශල්‍යකර්මයකට භාජනය කළ බැව් රෝහල් ප්‍රකාශිකාවක්‌ සඳහන් කළාය.

    කන්තලේ කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි නීල් හෙට්‌ටිආරච්චි මහතාගේ නියෝග මත තඹලගමුව පොලිස්‌ ස්‌ථානාධිපති පො. ප. පී. අබේරත්න මහතා ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවති.

    Feb 8, 2012
    18
    8
    0
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..
    යකෝ මෝල කර වෙච්ච තාත්තලා දුවලටත් කෙලින කාලයක් මේක..
    ආගමයි , සංස්කෘතියයි , සදාචාරෙයි රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ තව දිගින් දිගට මේවා වෙද්දි!
     
    • Like
    Reactions: sebastian show

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    සාදාරණ බුවා;12266675 said:
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..
    යකෝ මෝල කර වෙච්ච තාත්තලා දුවලටත් කෙලින කාලයක් මේක..
    ආගමයි , සංස්කෘතියයි , සදාචාරෙයි රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ තව දිගින් දිගට මේවා වෙද්දි!
    atta:yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    සාදාරණ බුවා;12266675 said:
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..
    යකෝ මෝල කර වෙච්ච තාත්තලා දුවලටත් කෙලින කාලයක් මේක..
    ආගමයි , සංස්කෘතියයි , සදාචාරෙයි රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ තව දිගින් දිගට මේවා වෙද්දි!

    Owa neethi gatha karama AIDS Gonoria and anith leda tika bowenna patan ganna eka nawaththanne kohomada. ahinsaka kellonwa rawattala ganika madam walata ekkagena yana ekata moko karanne?
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    සාදාරණ බුවා;12266675 said:
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..

    බුවා අසාදාරණයිනේ නීතිගත කරන්න ඕනේ අර දැදරු මව කරපු දේනේ බුවා ;)
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    කලු පූසා;12266893 said:
    Owa neethi gatha karama AIDS Gonoria and anith leda tika bowenna patan ganna eka nawaththanne kohomada. ahinsaka kellonwa rawattala ganika madam walata ekkagena yana ekata moko karanne?
    machan
    wena ratawala legalise karala licence dila, prostitutes la ge medical check ups regurlarly thiyenawa, ethakota std spread wenne na..
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    සාදාරණ බුවා;12266675 said:
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..
    යකෝ මෝල කර වෙච්ච තාත්තලා දුවලටත් කෙලින කාලයක් මේක..
    ආගමයි , සංස්කෘතියයි , සදාචාරෙයි රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ තව දිගින් දිගට මේවා වෙද්දි!

    මරු කතාව
    නීතිගත කලාම හරිද :eek:
     
    sebastian show

    Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    සාදාරණ බුවා;12266675 said:
    ඔන්න බලහන් අසහනේ තරම..!
    අපේ වේ*ගෙ පුතාලට කොච්චර කිව්වත් අහන්නෙ නෑ ගණිකා වෘත්තිය නීතිගත කරපල්ලා කියලා..
    යකෝ මෝල කර වෙච්ච තාත්තලා දුවලටත් කෙලින කාලයක් මේක..
    ආගමයි , සංස්කෘතියයි , සදාචාරෙයි රෝල් කරලා පුකේ ගහගන්න තමා වෙන්නෙ තව දිගින් දිගට මේවා වෙද්දි!
    :lol::lol::lol::lol: