දෙන්නම් තොපිලට ඡන්දේ
දේශපාලනයට එන්න කලින් දේශපාලනය ගැන ඉගෙන ගෙන අවබෝධයක් ඇතුව ඡන්දේ ඉල්ලන්න කාටවත් වුවමනා නෑනේ..හැමෝම කැමති උපෙක්ශා වගේ බයිට් වෙන්නද මන්දා??? ඇයි යකෝ දේශපාලනය කරන්න අවම සුදුසුකම උපාධියක් තිබිම කරන්නේ නැත්තේ??? ඇත්ත එතකොට කට්ටිය සෙට් පිටින් සල්ලි ගෙවලා උපාධි ගනිවි...නමුත් හරියට උපධිය ගත්ත මොලේ තියෙන එකෙක් දෙන්නෙක්වත් ඡන්දේ ඉල්ලයි නේ... අනිත් එක තාම හැම එකාම දෙන්නේ එකම බොරු පොරොන්දු සෙට් එක...එහෙම නැතුව තමන් ඉගෙන ගෙන තියෙන අංශයේ රටේ මොනවද තියෙන අඩුපාඩු, වංචා,නාස්තිය ඒවා නැති කරන්න තමන්ගේ ප්රතිපත්තියක් ගෙන්න කාටවත් වුවමනා නෑනේ..හැම එකාම කියන්නේ තරුණයන්ට රැකියා දෙනවා...ජීවන වියදම අඩු කරනවා... ඕක තමයි ඉතින්...ඒක නිසා මම නම් මූණපොතේ අයට කියන්නේ තමන්ගේ වටිනා ඡන්දය අවලංගු ඡන්දයක් බවට පත් කරන්න...ඡන්දේ දැම්මේ නැත්තන් හොර ඡන්ද දානවානේ...අනිත් එක අවලංගු කරාම ඡන්ද ප්රතිඵල එනකොට බලාගන්න පුලුවන් කොච්චරක් මිනිස්සු වර්තමාන අපේෂකයන් ප්රතික්ශේප කරනවද කියලා...